sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "මහින්ද" Found 1000 in 0.01 seconds. Displaying : page 56 of 100

චන්ද්‍රිකාගේ බලපෑම් හීන වෙයි මහින්ද මෛත්‍රී හමුවකට යළි ඉඩක්‌ පෑදෙයි

චන්ද්‍රිකාගේ බලපෑම් හීන වෙයි මහින්ද මෛත්‍රී හමුවකට යළි ඉඩක්‌ පෑදෙයි ජනපති මෛත්‍රී නයි මුගටි හටන නිම කරයිපසුගිය 26 වැනි ඉරිදා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ සියලු දෙනා මහනුවර බලා පිටත්ව ගොස්‌ තිබුණේ මහනුවර දිස්‌ත්‍රික්‌ මහජන නියෝජිත සමු

www.divaina.com

මෛත්‍රී - මහින්ද හමුවට දෙපැත්තෙන්ම තිදෙනා බැගින් නියෝජිතයන් නම් කරයි

මෛත්‍රී සමග නිමල්, සුසිල්, අනුර මහින්ද සමග කුමාර, බන්දුල, ඩලස්‌ අනුර බාලසූරිය, කුෂාන් සුබසිංහ, චමින්ද සිල්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර අද (6 වැනිදා) පැවැත්වීමට නියමිත හමුව සඳහා දෙපාර්ශ්වය නියෝජනය කරමි

www.divaina.com

මහින්ද අගමැති කරවන මාතර රැලිය හෙට

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජුයහපාලන ආණ්ඩුවේ දින 100 මේ වන විට අවසන් වී ඇති බවත්, ඉදිරියට පැමිණෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මේ රටේ අගමැතිවරයා බවට පත්කිරීමේ ජනතා අභිලාෂයන් ඉටුවන දින 100 වැඩපිළිවෙළ බවත් මහජන එක්සත් පෙරමුණේ නායක එක්සත් ජනතා

mawbima.lk

කාලය | Kalaya.org|Nalin de Silva | චින්තන පර්ෂදය: මහින්ද මෛත්‍රිපාල එකතුව

Main LogoWednesday, 17 June 2015මහින්ද මෛත්‍රිපාල එකතුවමහින්ද මෛත්‍රිපාල එකතුවඅපි පසුගිය අප්‍රේල් 12 වැනි දා කාලය වෙබ් අඩවියෙහි මෙසේ පැවසීමු. “ අද මෛත්‍රිපාලසිරිසේන ද සිංහල ජාතිකත්වයට විරුද්ධ ය. ඔහුට පසුගිය දා ඉන්දියාවේ දී හා එංගලන්තයේ දීත් ඊට පෙර අම

www1.kalaya.org

මහින්ද ශ්‍රී ලනිපය දෙකට කඩන්නේ නෑ: ඒත් මහින්ද ආවොත් සන්ධානය පරාදයි

දිලංක ගුණතිලකඉදිරි මහමැතිවරණයේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වුවහොත් සන්ධානය අන්ත පරාජයක් ලබන බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය, ශ්‍රී ලනිප උප සභාපත

mawbima.lk

මහින්ද රාජපක්‍ෂ පාලනය බිඳ දමා

මහින්ද රාජපක්‍ෂ පාලනය බිඳ දමා මෛත්‍රීට - රනිල්ට ජනවරම ලැබුණේ පුටුවල වාඩි වී තැප තැප ඉන්න නොවෙයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයන් කොටුව දුම්රියපළ ඉදිරිපිටදී උද්ඝෝෂකයන් ඇමතූ අයුරු. ඡායාරූපය - කමල් බෝගොඩ. අජිත් අලහකෝන් මහින

www.divaina.com

මහින්ද රැල්ල දවසින් දවස වඩාත් ශක්‌තිමත් වෙනවා ජී. එල්. පීරිස්‌

මහින්ද රැල්ල දවසින් දවස වඩාත් ශක්‌තිමත් වෙනවා ජී. එල්. පීරිස්‌ අනුර බාලසූරිය මහින්ද රැල්ල දවසින් දවස සතියෙන් සතිය වඩ වඩාත් ශක්‌තිමත් වන බව අද ඉතා පැහැදිලි යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා සඳහන් කළේය. මෙම තත්ත්වය අග්‍රාමාත්‍යව

www.divaina.com

මෛත්‍රි-රනිල්-මහින්ද සටන ස්ථිරයි

මෛත්‍රි-රනිල්-මහින්ද සටන ස්ථිරයිඑළැඹෙන මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුව ජය ගැනීම සඳහා මෛත්‍රි, රනිල්, මහින්ද තුන් කොන් සටනකට සැරැසේ.ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙ

mawbima.lk

මහින්ද කට නිසා නහින්න යනවා- හරීන්

"මහින්දගේ කට නිසා ආයේ නහින්න යනවා. එතුමා දේශපාලන අතින් චන්ඩියෙක් වෙන්න යනවා.  නිකමට හරි මහින්ද ආවොත් මේ රටේ ද්‍රවිඩ, මුස්ලිම් ප්‍රගතිශීලි පක්ෂවලින් මහින්ද පලිගන්නවා.  මහින්ද මෛත්‍රී සුසංයෝගයක් අද මේ රටේ නෑ. මහින්ද තනිවෙලා ඉන්නේ. අනික මහින්ද එක්ක එකතු

ada.lk

මෛත්‍රිගේ දුරකතන ඇමැතුමෙන් මහින්ද පිල කැළැඹේ

මෛත්‍රිගේ දුරකතන ඇමැතුමෙන් මහින්ද පිල කැළැඹේමෛත්‍රිගෙන්රාජිතටහදිසි කෝල් එකක්පසුගිය සතියේ අප කැබිනට් එක තීරුව අවසන් කළේ මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉකුත් ජනාධිපතිවරණයේදී සිය ප්‍රතිවාදියා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හට නාමයෝජනා ලබාදෙනු ලැ

mawbima.lk
Results for "මහින්ද" Found 1000 in 0.01 seconds. Displaying : page 56 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262041091 clicks:45350 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:247862548 clicks:14881 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252560081 clicks:32252 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245577355 clicks:21100 ratio:0.009%