sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "මහින්ද" Found 1000 in 0.01 seconds. Displaying : page 87 of 100

මහින්ද චින්තනයේ හලාල් සළකුණ 2 - විපක්ෂ නායක ප්‍රකාශයට රජය වෙනුවෙන් ප්‍රතිචාරය ~ දෙනෙත් හරින්න !

දෙනෙත් හරින්න !ආයුබෝවන්!කාටවත් රිදවීමට නොව, රිදෙන අය වෙනුවෙන් ඇත්ත කීමට... රට, දැය, සමය වෙනුවෙන්, බැඳෙන්න අප සමඟ!HomePagesHomeThursday, February 7, 2013මහින්ද චින්තනයේ හලාල් සළකුණ 2 - විපක්ෂ නායක ප්‍රකාශයට රජය වෙනුවෙන් ප්‍රතිචාරය8:14 AMහලාල්???2 comm

denethharinna.blogspot.com

මහින්ද කාලේ දූෂණ සෙවීම ගොළුබෙලි ගමනින්

්බන්ධතාඇති වරායක් ලෙසට කොළඹ වරායේ ප‍්‍රතිරූපය ඉහළ දැමීමට තමයි මේ වරාය නගරය ඉදි කෙරෙන්නේ.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තම අමාත්‍ය මණ්ඩලයට ව්‍යාපෘතිය ගැන හදුන්වාදුන්නේ එසේය.ව්‍යාපෘතිය සදහා වැයකෙරෙන මුදල ඩොලර් ලක්ෂ 2100 ක් වැයවූ මත්තල ගුවන්තොටුපල,ඩොලර

www.lankadeepa.lk

අලුත් රජයේ ඇතැමුන්ට 'මහින්ද භීතිකාව'

අලුත් රජයේ ඇතැමුන්ට 'මහින්ද භීතිකාව' - උදය ගම්මන්පිල කියයි අනුර බාලසූරිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අත්අඩංගුවට ගතයුතු බවට එ. ජා. ප. යේ අලුත් නායකයින් හඬනගන්නේ "ෙµdaබියා" නමින් වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන මහින්ද භීතිකාවක්‌ හටගෙන ඇති බැවි

www.divaina.com

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට අගමැති අපේක්‍ෂකත්වය නොමැති නම් ශ්‍රීලනිප ජයග්‍රහණයට අපි නෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට අගමැති අපේක්‍ෂකත්වය නොමැති නම් ශ්‍රීලනිප ජයග්‍රහණයට අපි නෑ වලල්ලාවිට ශාඛා සමිති නිලධාරීහු ලසන්ත යට්‌ටපාත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති අපේක්‍ෂකත්වය නොමැතිනම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජයග්‍රහණය වෙනුවෙන්

www.divaina.com

මෛත්‍රි-මහින්ද-චන්ද්‍රිකා එකතු කරන්න මන්ත්‍රිවරු 500ක් කිරිවෙහෙරේ පූජාවක

මෛත්‍රි-මහින්ද-චන්ද්‍රිකා එකතු කරන්න මන්ත්‍රිවරු 500ක් කිරිවෙහෙරේ පූජාවකකතරගම - කේ. ඩී. එන්. කලුආරච්චිවත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමඟි වී නැවැත ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ

mawbima.lk

මහින්ද චින්තන පොරොන්දුවලින් 90%ක් ජනපති ඉටු කර තිබෙනවා

මහනුවර දකුණ විශේෂ ආර්. එම්. රත්නායක අපේ මැතිවරණ ඉතිහාසය දෙස බැලීමේදී ඒ ඒ පක්ෂ නායකයන් එදා ජනතාවට දුන් පොරොන්දු හරිහැටි ඉටු නොකළත්, වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට වූ පොරොන්දු සියයට 90කටත් වැඩි කොටසක් මහින්ද චින්තනය යටතේ “ගම නැඟුම” “මඟ නැඟ

www.dinamina.lk

මහින්ද යළි බලයට පත් කරන්න ජනතාව දැනටමත් තීන්දු කර හමාරයි

මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වූවාට පසු මෙරට විශාල භීතිකාවක්ව පැවැති ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් දුරු කළා. අපේ රට එක්සේසත් කළා. සාමය උදා කළා. උතුර දකුණ යා කළා.මෙතුමා යුද්ධය අවසන් කළා පමණක් නොවේ. සංවර්ධන කටයුතුවල ද එතුමා නිරත වුණා. එතුමා ගේ නායකත්වය හ

www.dinamina.lk

මුස්ලිම් ජාතිකයන්ගේ පූර්ණ ආශීර්වාදය මහින්ද රාජපක්ෂ ජනපතිට

නිරූෂි විමලවීර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සියලුම මුස්ලිම් ජනතාව ඒකරාශී වී ඇතැයි මරදාන මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිටට ඊයේ (04) දා රැස්වූ මුස්ලිම් ජනතාව අවධාරණය කළහ. ජනවාරි 27 දා හිරු උදාවෙන්නේ සිංහල/දෙමළ මුස්ලිම් සෑම ජනකොටසකටම එක

www.dinamina.lk

මහින්ද චින්තන පොරොන්දුවලින් 90%කටත් වඩා ජනපති ඉටු කළා

ජනාධිපතිතුමාගේ දෑත් සවිමත් කිරීමට නැවතත් ජනාධිපති ධුරයට මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පත් කිරීමට කැලණිය ඓතිහාසික පුරවරයේ කෘතවේදී ජනතාව ඒකරාශී වී පළමු වෙඩිමුරය කැලණියෙන් ආරම්භ කිරීමට ලැබීම අපි ලබන ගෞරවාන්විත අභිමානයක් බව කම්කරු ඇමැති හා කැලණිය ශ්‍රී. ල. නි

www.dinamina.lk

නැඟෙනහිර දෙමළ ජනතාවගේ එකම අපේක්‍ෂාව ජනපති මහින්ද

ස්වර්ණා විජේකෝන් සහ ධනුෂ්ක ගොඩකුඹුරජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා නැඟෙනහිර පළාතේ බහුතර දෙමළ ජනතාව පෙළ ගැසී සිටින බව, නැඟෙනහිර පළාතේ මහ ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පවසයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා

www.dinamina.lk
Results for "මහින්ද" Found 1000 in 0.01 seconds. Displaying : page 87 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248405025 clicks:14884 ratio:0.006%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262583568 clicks:45363 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:253102558 clicks:32259 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:246119832 clicks:21109 ratio:0.009%