sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "මානසික ගැටළු" ?
Results for "මානසික ගැටලු" Found 1000 in 0.01 seconds. Displaying : page 14 of 100

සුවපත් වන්න

ුවීම. * සැම විටම ස්‌වාභාවික පෝෂණීය හා නිර්මාංශ ආහාර මත යෑපීම * නිවැරදි ජීවන පුරුදුවලට අනුකූල වීම. * මානසික ගැටලු නිsරාකරණය කර ගැනීම. * බාහිර සහ අභ්‍යන්තර පවිත්‍රතාව පවත්වාගෙන යැම * සුවපත් බව විශ්වාස කිරීම සහ අගය කිරීම. * ඔබට නිරෝගී බව සම්ප්‍රේෂණය කෙර

www.divaina.com

අසාමාන්‍ය චර්යා - අවසන් කෙටස මානසික රෝග වලට නිල ප්‍රතිකාර

ෂධ දුන්සේක. "සබ්බේ පුථුග්ජනා උන්මත්තකා" යි අවබෝධ කරගෙන ඉන්දියාව පුරාම සිය උපදේශන සේවා දියත් කළහ. එය මානසික සෞඛ්‍ය කෙරෙහි මහත් රුකුලක්‌ම විය. 111. චීනය චීනයේ පැවැති වෛද්‍ය ක්‍රමය සිව්වැදෑරුම් වේ. ශාක චිකිත්සාව, කටු චිකිත්සාව, මොක්‌ෂා චිකිත්සාව (පිළිස්

www.divaina.com

හිතන්න එපා දුක්වෙන්න එපා මහලු විය හරිම සුන්දරයි

ි. වයසට යාම, අප සැම දෙනෙකුටම පොදු ධර්මතාවයකි. හැමෝ ම ඒ පිළිබඳව දැන සිටිය ද මහලු වියේදී ඇතිවන කායික මානසික ගැටලු පිළිබඳව කල්පනා කර ඒ සඳහා සූදානම් වන්නේ කීයෙන් කීදෙනා ද? සැබවින්ම ඔබ ඔබේ මහලු විය පිළිබඳව සිතා තිබේද? ඔබ මහලු වියට පත්වූ විට කිනම් පරිසරයක

www.silumina.lk

සෑම පරාජයක්ම ජයග්‍රහණයේ පදනම කරගන්න

ු දේටත් ජීවිතයෙන් පලා යන්නේ නෑ.විවිධ චිත්තවේගවලට ඔරොත්තු දෙන්න හැකියාවක් ඇතිකරගන්නඔබට යොවුන් වියේදී මානසික ගැටලු ගණනාවක් ඇති වෙනවා. ඒ වගේම සමාජය තුළ ඔබ හැසිරෙනකොටත් ගැටලු රැසක් ඇති වෙන්න පුළුවන්. ඒ ඔබ හිතන විදියටම හැමදේම වෙන්නෙ නැති නිසා. සමහර විට ඔබ

mawbima.lk

පාසලෙන් පාසලට දුවන මේ කැසිල්ල චර්ම රෝගයක්ද? මානසික රෝගයක්ද?

පාසලෙන් පාසලට දුවන මේ කැසිල්ල චර්ම රෝගයක්ද? මානසික රෝගයක්ද?  0   November 25, 20122:05 amHits(84)පසුගිය 07 වැනි බදාදා ගම්පොළ ජිනරාජ බාලිකා විද්‍යාලයේ පාසල් ශිෂ්‍යාවන් 7 දෙනකු රෝහල්ගත කරන්නට යෙදුණේ ආසාත්මික තත්ත්වයක් මතුවීම හේතුවෙනි.මේ ළමයින් 7 දෙනා ප

mawbima.lk

ආතතියෙන් මිදෙන්න සෞන්දර්ය විඳින්න වත්මන් සමාජයේ බහූලව පවතින රැකියා ස්ථානය ආශ්‍රිත මානසික ආතති

ආතතියෙන් මිදෙන්න සෞන්දර්ය විඳින්න වත්මන් සමාජයේ බහූලව පවතින රැකියා ස්ථානය ආශ්‍රිත මානසික ආතතිය ඇති වීමට හේතු අපි පසූගිය සතියේ අනාවරණය කළෙමූ. සමාජ, ආර්ථික, දේශපාලන කරුණූ මත ජීවන සටන ගෙන යන මිනිසා එදිනෙදා ජීවිතයෙන් වැඩි කාලයක් ගෙවා දමන්නේ රැකියා ස්ථානය

www.divaina.com

අයවැයට යෝජනාවක්‌

‍රදේශ රැසක මානසික සෞඛ්‍ය වැඩසටහන් සඳහා සහභාගි වීමටද මේ ලියුම්කරුට අවස්‌ථාව උදා වී ඇත. මේ චාරිකාවලදී මානසික ගැටලු සහ ප්‍රශ්න වලට මුහුණ දුන් පුද්ගලයින් සිටි මේ රටේ පවුල් රැසක්‌ පිළිබඳව කළ අධ්‍යයනයන්හිදී මානසික රෝගත් දරිද්‍රතාවත් අතර තිබෙන සම්බන්ධය අපට

www.divaina.com

NURSEKARAPITIYA: සය මාසික මානසික පුහුණුව 2011-2වන කණ්ඩායම

NURSEKARAPITIYAWednesday, March 28, 2012සය මාසික මානසික පුහුණුව 2011-2වන කණ්ඩායමමෙම ලේඛණය තේරීමෙදී යම් අසාධාරණයක් සිදු ඇත්නම් වහාම සංගමයට තොරතුරු වාර්තා කරන්න රඡයේ හෙද නිළධාඑීන්ගේ සංගමයPosted byNURSEKARAPITIYAat 7:38 PMEmail ThisBlogThis!Share to Twi

nursekarapitiya.blogspot.com

අප ඉහළ මානසික නිදහසක් භුක්ති විඳින රටක් වුණේ දහම නිසයි

මතුන් සංවිධානාත්මකව කළ යුතු දෙයක්. අපිදන්නවා දියුණු යැයි කියන රටවල ඒ දියුණුවත් සමඟම ඇතිවෙලා තිබෙනවා මානසික ප්‍රශ්නත්. පවුල් ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න ආදිය උග්‍ර වී තිබෙනවා.ඒනිසා මානසික ආතතිය හා ආවේග සහිත පිරිස් බහුල වෙලා. හේතුව ආර්ථික සංවර්ධනයට ම සම්පූ

www.dinamina.lk

ඇය මරණය සමග සටන්කොට මිය ගියාය. ~ Manomandira

න්ට වගේම සත්ත්වයන්ටත් පොදු දෙයක්.මානව හා සත්ත්ව ගහණය වර්ධණය වීමෙහිලා වැදගත්වන ප...කාන්තාවන්ට ආවේණික මානසික ගැටලු මොනවාද ? (පුරුෂ පාර්ශවයද කියවිය යුතු ලිපියකි)මේ වන විට සමීක්ෂණ මගින්හෙලිකරගෙන ඇති තොරතුරු වලට අනුවකාන්තාවන්ට මානසික ගැටලු ඇතිවීමේප්‍රවණතා

manomandira.blogspot.com
Results for "මානසික ගැටලු" Found 1000 in 0.01 seconds. Displaying : page 14 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248020750 clicks:14881 ratio:0.006%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262199293 clicks:45355 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252718283 clicks:32255 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245735557 clicks:21103 ratio:0.009%