sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "මානසික ගැටළු" ?
Results for "මානසික ගැටලු" Found 1000 in 0.01 seconds. Displaying : page 81 of 100

බුදු ද‍හම | බිලොග් සටහන් | 2 පිටුව

න් වන මහා ප‍්‍රතිඥාවයි. එය ඇයගේ මහා කාර්යභාරයයි. ශතවර්ෂයක් ජීවිතය ගෙවනු පිණිස අවශ්‍ය වන්නාවූ කායික, මානසික ඇවතුම්-පැවතුම්, පෝෂණය, ලෙඩ දුක්වලින් මුදවා ගැනීම ආදී සියල්ල, කුසයේ සිට ලෝකයට භාර දීමෙන් අනතුරුව පවා, පවත්වා ගැන්මේ වගකීම මවකට අත්හළ හැකි නොවේ.

isitha.wordpress.com

ආදරය බෙදා ගැනීමකි

ර ගැනීමට නොහැකිවීම ඔහුගේ ජීවිතයේ ඉදිරි දියුණුවට ඉතා තදින් බලපාන කාරණයකි. කෝපය සහ තරහ මගින් කෙනෙකුගේ මානසික තත්ත්වය ව්‍යාකූල බවට පත් කරයි. නිවැරදි තීරණ ගැනීමට නොහැකි වෙයි. හානිකර තීරණ තීන්දුවලට එළැඹීමේ සහ ප්‍රචණ්‌ඩකාරී චර්යාවන් ඇති වීමේ අවදානමක්‌ ඇති

www.divaina.com

අඟහරුද? සෙනසුරුද?

ඟ වැඩි කොටසක්‌ නිරාවරණය කොටගෙන සුරූපී ස්‌ත්‍රීන් රාශියක්‌ මැද්දට එක්‌වර පැමිණිය හොත් එම කාන්තාවන්ගේ මානසික තත්ත්වය ඔබට සිතාගන්නට හැකිද? මා මේ පවසන්නේ ඉංග්‍රීසි චිත්‍රපටයක හෝ මාරක නවකතාවක කොටසක්‌ නොව තමාගේ ශක්‌තිය ගැන අධිතක්‌සේරුවකින් යුත් ශරීර ශක්‌ති

www.divaina.com

ශ්‍රී ලංකේය ඇඳුමේ විකාශනය

ම දියුණු මිනිස්‌ ගතියක්‌, කෙටි සායක්‌ ඇන්ද ගැහැනියක්‌ දුටු සැනින් ආවේග අවදි කරගෙන එA කාන්තාවට කායික මානසික හිරිහැර කරන්නට යනවා නම් මොකක්‌ද එA සභ්‍යත්වයZ යනුවෙනි. මෙහිදී ඇය ප්‍රශ්න කර සිටින්නේ, දියුණු මනුෂ්‍යයෙක්‌, සමාජයක්‌ එලෙස නොවිය යුතු බවය. ප්‍රශ්

www.divaina.com

පිළිකා රෝගයට මෙම කරුණු හේතුවේ

්‌ එක්‌ දිනකදී නොකඩවා කළ නොහැකි නම් එය විනාඩි 10 ක්‌ හෝ 15 කොටස්‌ ලෙස වෙන් කර සිදුකිරීමට පුළුවන. 6. මානසික ආතතිය * මානසික ආතතිය ශරීරයේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතියට අහිතකර ලෙස බලපෑම් මගින් පිළිකාවලින් ආරක්‍ෂා වීමේ හැකියාව අඩුකරයි. * මානසික ආතතිය නිසා පුද්

www.divaina.com

කුවේට්‌ රටේ සිටින ශ්‍රී ලාංකික අනාථයන් ගණන එන්න එන්නම අඩුවෙනවා කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කන්ද

යන්ගේ ප්‍රමුඛ අවශ්‍යතා ඉටු කිරීම හා මසකට වරක්‌ වෛද්‍ය සායන පැවැත්වීම වැනි කරුණුවලට අමතරව රැඳවියන්ගේ මානසික මට්‌ටම නගා සිටුවනු ස`දහා විවිධ උපදේශන සේවා පැවැත්වීම, ආගමික පුන්‍යකර්මවලට දායක කර ගැනීම, ලංකාවේ වෙසෙන සිය ඥාතීන් හා සබ`දතා පැවැත්වීමට අවශ්‍ය පහ

www.divaina.com

වෙළෝද ප්‍රචාරණය : වෙස්‌ මුහුණ හා සැබෑ මුහුණ

වෙළෝදසලකට ගොස්‌ 'කොකා කෝලා' බෝතලයක්‌ මිල දී ගෙන පානය කිරීමෙන් හුදු පිපාසය යන ශාරීරික අවශ්‍යතාවට වඩා මානසික ආශාවක්‌ සංතෘප්ත කරගනී. එම ආශාව වූ කලී 'කොකා කෝලා' යන සන්නාමය කේන්ද්‍ර කොට ගොඩනංවා තිබෙන මායාව හෙවත් සිහිනය පරිභෝජනය කිරීමේ වුවමනාව ය. එම පාරිභෝ

www.vidusara.com

කළු කුමාරයා කියන තරම් කළු නැහැ...

ීත ජනප්‍රවාදයේ කළු කුමාරයා මදන යකා හැටියටත් හඳුන්වා තිබේ. තවද භූත විද්‍යාවට අනුව කාන්තාවන්ගේ සියලුම මානසික සහ කායික ගැටලුවලට මුල් වන රෝග මූලය හැටියට කළු කුමාර දොaෂය බලපාන බවක්‌ සඳහන් වේ. රෝග සුව කිරීමේදී කළු කුමාරයා යකෙක්‌ හැටියටත්, දෙවියෙක්‌ හැටියටත

www.divaina.com

චිත්ත වික්ෂේපය ගැන ඔබ දැනුම්වත්ද

ව වැඩ කළ හැකි අවධියක්ය යන්නලෝකයේ පිළිගැනීමයි. කෙසේ නමුත් මහළු විය එළැඹීමේදී වඩාත් නිරෝගී විය යුත්තේ මානසිකත්වයයි. ඒ හරහා නීරෝගීමත් ශරීර ශක්තියක් ඇතිකර ගැනීමට යමෙකුටබාධාවක් නොවේ. එහෙයින් අද අප සෞඛ්‍ය පිටුව තුළින් සාකච්ඡාවට බඳුන් කරනුයේ වියපත්වීම සමග න

www.ada.lk

අපේ රටේ වත්මන් ඉදිකිරීම් අර්බුදය

ීත් උණුසුම් කරනවා. මේ විදිහට නාගරික පරිසරවල උෂ්ණත්වය අධික වීම ඒ ආශ්‍රිතව ජීවත්වන සහ හැසිරෙන ජනතාවගේ මානසික පීඩනයට වක්‍රාකාරව බලපානවා.අපි විග්‍රහ කළයුතු දෙවැනි ප්‍රධාන ගැටලුව වන්නේ සුළඟේ දිශාව සහ වේගය පිළිබඳ අවබෝධයකින් හෝ අධ්‍යයනයකින් තොරව දැවැන්ත ඉදි

www.ada.lk
Results for "මානසික ගැටලු" Found 1000 in 0.01 seconds. Displaying : page 81 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248020988 clicks:14881 ratio:0.006%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262199531 clicks:45355 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252718521 clicks:32255 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245735795 clicks:21103 ratio:0.009%