sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "යුධ ඉතිහාසය" ?
Results for "යුද ඉතිහාසය" Found 1000 in 0.01 seconds. Displaying : page 27 of 100

'සීලාංහි ඛේදවාචකය' ලියු පෘතුගීසි කපිතාන් ජොආඕ රිබෙයිරෝ

බෙයිරෝ ලංකා ඉතිහාසය හදාරන්නන්ට අමතක කළ හැකි චරිතයක්‌ නොවේ. ඔහු කවරෙක්‌ද යන්නත් ඉතිහාසඥයකු වශයෙන් සහ යුද භටයකු වශයෙන් ඔහුගේ කාර්යයන් විමසා බැලීමත් මින් අදහස්‌ කෙරේ. ක්‍රි.ව. 1622 වසරේ පෘතුගාලයේ ලිස්‌බන් නගරයේ දී දිළිඳු පවුලක උපත ලද රිබෙයිරෝගේ පියා තම

www.divaina.com

:::::: කසාපබ්බත ෴: August 2009

comments:Labels: රුවන් කතුවැකිTuesday, August 25, 2009"පැවැරුම්" තවමත් අවසන් නැතසරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිව සිටි සමයේදී ඔහු ඝාතනය කිරීමට තැත් කළ කොටි සාමාජිකයන් සමඟ කිට්‌ටු සම්බන්ධකම් පැවැත්වූ ලක්‍ෂ්මන් කුරේ නමැති පොලිස්‌ මුලාදෑනි මහතකු ගැන මේ

kasapabbatha.blogspot.com

:: හෙළ යුගය ::

්කෘතිය ලෝකය පුරාම ව්‍යාප්ත වීමට දේවයන්ගේ විනිශ්චය සමාජයේ පැවත්මට ඉවහල් වු ආකාරයට සාක්ෂිය.ආරක්ෂාව හා යුද්ධයරටේ ජනතාවට ආරක්ෂාව සැලසීම රටේ පාලකයන්ගේ පරම යුතුමකමකි. හෙළ ඉතිහාසය පුරාම ගත් කල රට වැසියාට වඩා තර්ජන එල්ල වී තිබුනේ රටේ පාලකයාටය. හෙල ඉතිහාසය පු

helayugaya.blogspot.com

සිංහලෙන් හිතමු......

න ලද්දේ අග්‍ර පුරෝහිත කේවේසස්‌ථාන බණ්‌ඩාර සෘෂිතුමාය.| මෙතුමාගේ පුත්‍ර ලංකාපුර කුමරු පැරකුම්බා රජුගේ යුද හමුදාපති ලෙස කටයුතු කළ අතර, දකුණු ඉන්දියානු කුළශේඛර නම් සොලී රජු මධුරාපුර පරාක්‍රම පඬි රජු සමඟ යුද්ධයක පැටලී සිටියේය. පඬිරජ පරාක්‍රමබාහු රජතුමාගේ

www.bihananuranga.blogspot.com

රජුන් හා සෙන්පතිවරු බල ගැටුමේ පුරාණය

‍රධානියා වූ ජෙනරාල් සරත් පොන්සේකා මහතා සේනාපතිවරයා වන්නේය. වර්තමානයේ මහරජුත් සේනාපතිවරයාත් අතර සීතල යුද්ධයක්‌ හට ගෙන ඇති බව පෙනේ. මෙය අළු යට ගිනි සහිත ගැටුමක්‌ බවට පත්ව ඇත. මේ ගැටුම අනාගතයට බාරදී අද අප ඒ දෙස බලා සිටින්නෙමු. බලය ඉදිරියේ රජු හා සෙන්පති

www.divaina.com

බූන්දි|BOONDI: අදහස් බූන්දි | දකුණේ 'ප්‍රජාතන්ත්‍රවාදී පුනරුදයෙන්' දෙමළ ජනයා මග හැරෙන්නේ ඇයි? - [අජිත්

ාතන්ත්‍රවාදය ලැබෙනු ඇතැයි සිංහල සමාජය බහුතරයේ අදහස විය. එනිසා රාජ්‍යය විසින් ගෙන ගිය දෙමළ ජන සංහාරක යුද්ධයට ආධාර දීම සිංහල සමාජය පැත්තෙන් ගත් කල තමන්ට ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමේ අරගලයේ එක් අදියරක් ද විය. සිංහල සමාජයේ මෙම හැසිරීම අරුමයක් නොවන්නේප්‍ර

boondionline.blogspot.com

Sri Lanka Guardian: 05/22/13

riLanka Guardian | Wednesday, May 22, 2013 |Posted infeature, Politics, socialඑක්සත් ජාතීන් පැරදුණු යුද්ධය – දෙවන කොටසලංකාව සෝමාලියාවට සම කළ එ.ජා. නිළධාරියා ඉවතටකැරළිකරුවන්ගේ පාලන ප්‍රදේශය තුළ කොටුව සිටි ‌බොහෝ දමිලයින්ට, හැරවුම් ලක්ෂ්‍යයක් වූයේ 2008

www.lankaguardian.com

බූන්දි|BOONDI: December 2011

ර දුන් මේ කුණු ඇපල් ගෙඩියජනතාව සර්පයාගෙන් භාර ගන්නේ පැරණි වහල් යුගයේ මානසිකත්වයෙන් ම වීම යි.ධාර්මික යුද්ධ පිළිබඳ සුසුදු පෙම් බස්, දේශයේ ගෞරවය පිළිබඳ රොමෑන්තික දෙසුම්, කැපකිරීම (වහල්බව වෙනත් වචනවලින්) පිළිබඳ ගෞරවණීය මතවාදවිසින් මේ පිළිලය ඔතමින් තිබෙයි

boondionline.blogspot.com

මාර්තු | 2013 | අරුණි ශපීරෝ‍ වෙතින්

ින් එන ප්‍රහාර වලින් ආරක්ෂා විය නොහැකියි. එහි අන්තර්ගතය නොනැවතී පැහෙන කලහයක් වෙයි. ජර්මනියේ ඉතිහාසය යුද ඉතිහාසයකි. එම්ප්‍රදෝරුවා සහ කුමරුන් අතරත් දිස්ත්‍රික්ක අතරත් වූ යුද ඉතිහාසයකි. ශක්තිමත් අයට දුර්වලයන් පීඩනය කරන්නට අවසරයක් තිබූ ඉතිහාසයකි. විදේශ ආ

arunishapiro.wordpress.com

යදමින් බැඳ: November 2012

වට පැමිණෙන ලැනරෝල් නැමති ප්‍රංශ ජාතිකයා රජු හමුවට පැමිණේ. මෙම කාල වකවානුවේ රාජසිංහ රජු පෘතුගීසි සමඟ යුද වැදී ඕලන්දකාරයෝ සමඟ ගිවිසුමකටද එළඹව සිටීය. එනම් පැහැදිලි පාලන අස්ථාවරත්වයක් තිබිණි. එබැවින් එකී අවස්ථාවේ තමා හමුවට පැමිණි මෙම ප්‍රංශ ජාතිකයා මහත්

yadaminbeda.blogspot.com
Results for "යුද ඉතිහාසය" Found 1000 in 0.01 seconds. Displaying : page 27 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:265309079 clicks:45404 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:255828069 clicks:32293 ratio:0.013%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:251130536 clicks:14892 ratio:0.006%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:248845343 clicks:21144 ratio:0.008%