sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "යුධ ඉතිහාසය" ?
Results for "යුද ඉතිහාසය" Found 1000 in 0.01 seconds. Displaying : page 72 of 100

සත් සමුදුර: වසර දෙදහසකට පෙර සල්ලාලයන්ගේ පාරාදියක් වූ පොම්පේ නගරයේ සිෆිලස් තිබුනාදැයි සැකයක්? - ය

-->සත් සමුදුරනොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!නිවහන බ්ලොග් ඉඟිපසුගිය බ්ලොග් ලිපිඉතිහාසයපරිගණකවිවිදසිනමාවකතුවර අදහස්පුස්තකාලයඇස ගැටුන තැන්තාක්‍ෂනිකපින්තූර වැඩSportsයුද

sathsamudura.blogspot.com

රට ජාතිය රැක දී දෙව්ලොව ගිය රණවිරුවන්

කර යෝගියෙකු ලබන ස්‌වර්ගය රණබිමේ මිය යැමේදී රණවිරුවා එම මොහොතේ දීම ලබන බවය. කව්සිළුමිණේ එක්‌ පද්‍යයක යුද බිමේ මිය ගිය වීර භටයෙකු එකෙනෙහිම දෙව්ලොව ඉපිද දෙවඟණන් ලැබ මිය ගිය සිය කවන්ධ සිරුර නැරැඹූ බව සඳහන් ය. විශුද්ධි මාර්ග සන්නයේ ද මිය ගිය වීර භටයන් උපද

www.divaina.com

ශ්‍රී ලංකාව කොයිබටද?

ශ්‍රී ලංකාව කොයිබටද? "යුද්ධය යනු කෙළියකි යම් රටවැසියන් නැණවත් නම් රජ ගොල්ලන් නොම කෙළිනා" දහ අටවෙනි සිය වසරේ විසූ ඉංග්‍රීසි කවියකු වූ විලියම් කවුපර් යුද්ධය ගැන කීවේ එයයි. එහෙත් දැන් අප සිටින්නේ විසි එක්‌වෙනි සිය වසරේ පළමු දශකයේ අගභාගයේය. කෙසේ වුවත්,

www.divaina.com

අභිමානය පෙරටම.....

ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධානතම පාබල සටන් රෙජිමේන්තුව වන කමාන්ඩෝ රෙජිමේන්තුවට වසර 30 ක්‌ සපිරිනි. කමාන්ඩෝ රෙජිමේන්තුව සිය අභිමානවත් 30 වැනි සංවත්සරය ඉකුත් 15 වැනිදා ගනේමුල්ල රෙජිමේන්තු මූලස්‌ථානයේදී මහ ඉහළින් සමරනු ලැබීය. 1980 වසරේදී කුඩා බලඝණයක්‌ ල

www.divaina.com

රුමේනියාව බේරාගත් රණශූරයා ඩ්‍රැකිලා වූ හැටි.....

ිටියහ. මෙකී තුර්කිවරුන් රුමේනියාවේ දකුණු ප්‍රදේශය (ට්‍රෙන්සිල්වේනියාව) අත්පත් කර ගැනීම සඳහා දැවැන්ත යුද්ධයක්‌ දියත්කරමින් සිටිනා විට එහි පාලකයා වශයෙන් සිට ඇත්තේ අපගේ මෙම කතානායකයා වන "ව්ලේඩ් තීපස්‌ "ඩ්‍රැකිHqලා ෂෂෂ" කුමාරයායි. අති ප්‍රබල සටන්කාමී තුර

www.divaina.com

මහ මුහුදේ සටනට ගිය ලන්දේසීන්ගේ රණකාමිත්වය නැවත ගොඩ ගැනෙයි

මහ මුහුදේ සටනට ගිය ලන්දේසීන්ගේ රණකාමිත්වය නැවත ගොඩ ගැනෙයිගොඩබිම මෙන්ම මහ මුහුද ද මිනිසාට යුදබිමක්‌ වූයේ මීට වසර දහස්‌ ගණනකට පෙර සිටය. මීට වසර 2700 කට පමණ පෙර තරුණ ග්‍රීක පිහිනුම්කරුවකු දිය යටින් කිමිදීගොස්‌ තම රටට පහරදීමට ආ පර්සියානු නෞකා බැඳ තිබූ කඹ

www.divaina.com

ඊළාම් දේශයේ උපත

ණය ක්‍රියාවට නැංවූ දූර්දාන්ත යුගයක්‌ අප අවසන් කළෙමු. බලය බෙදාගැනීම පිළිබඳව මහා දේශකයන් වූයේ හැමවිටම යුද විරෝධීන්ය. ඔවුන්ගේ යුද විරෝධය හැම විටම පාහේ ශ්‍රී ලංකා හමුදාව විසින් ත්‍රස්‌තවාදීන්ට එරෙහිව කරනු ලබන සටන් සඳහා පමණක්‌ සීමා විය. ඒ විරෝධීන්ට අනුව ත

www.divaina.com

2009 වසරේ ආර්ථික පසුවිපරම

මු කළේ ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ අපගේ දළ දේශීය නිෂ්පාදිතයට සිදු වූ බලපෑම් පිළිබඳ සාකච්ඡා කිරීමටත්, යුද ජයග්‍රහණයේ ආර්ථික වැදගත්කම පිළිබඳ සාකච්ඡා කිරීමටත්ය. මේ අතරම විදේශ වෙළදාමට සිදුවී ඇති බලපෑම් ගැනද පෙන්වා දුන්නෙමු. යුද ජයග්‍රහණය නිසාත් ගෝලීය ආර්ථ

www.divaina.com

නූතන සිංහල නවකතාව

්නා ෂාෂා, සිය කාමුක බැල්මට ගොදුරු කොට ගන්නා මනෝරම්‍යාගේම දියණිය සමඟ ප්‍රේම පලහිලව්වක්‌ ඇති කොට ගනී. යුද්ධය නමැති ව්‍යාපාරික ආස්‌ථානයේ එන්ජීඕ සාමාජිකයකු ලෙස ක්‍රියාත්මක වන ඔහු සංස්‌කෘතික වශයෙන් ප්‍රබල ලෙස විවෘත වූ කෙනෙකුට නරුම යෑයි නිර්වචනය කළ හැකි මට

www.divaina.com

:: හෙළ යුගය ::

ය ගෙන සිය අණසක ඒ ප්‍රදේශයන්හිදපැතිර වූයේය. සීතා කුමරිය පැහැර ගෙන ඒම නිසා රාවණ රජු හා රාම කුමාරයාඅතර යුද්ධයක් ඇති විය. දොළොස් වසරක් පුරා පැවැති ඒ යුද්ධයේ දී රාමකුමාරයාට ජය ලැබිණ. එහිදී රාම කුමාරයාට දෙවියන් ගේ උපකාරය ලැබුණු බවහින්දූන්ගේ විශ්වාසයයි. නා

helayugaya.blogspot.com
Results for "යුද ඉතිහාසය" Found 1000 in 0.01 seconds. Displaying : page 72 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262373564 clicks:45360 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252892554 clicks:32259 ratio:0.013%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248195021 clicks:14883 ratio:0.006%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245909828 clicks:21108 ratio:0.009%