sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "ලංකාවේ පණත්" ?
Results for "ලංකාවේ පනත්" Found 1000 in 0.01 seconds. Displaying : page 71 of 100

 පූවත් සංවර්ධනයට යොදන මූදලින් 60% කට වෙන දෙයක් නෑ නාස්තිය වළක්වා රට සංවර්ධනය කිරීම රාජ්‍ය නිලධාරී

ිශේෂ වැඩපිළිවෙළක්ද ඇති කළ යූතුයි. මේ රටෙි විශිෂ්ටතම ඇමැතිවරයෙක්ව සිටි ලකෂ්මන් කදීර්ගාමර් මහතා ශ්‍රී ලංකාවේ හඬ සාධාරණ එකක් බවට ලෝකයාට අවබෝධ කෙරුවා. යථාර්ථවාදීව ඒ කරුණූ පැහැදිලි කරදුන්නා. ඒ නිසා ප්‍රතිපාක්ෂිකයන් ඔහූ Gාතනය කිරීමට පෙළඹූණා. රට බෙදන එක හොඳ

www.divaina.com

සීනි ආනයනයේ දී කිලෝ ග්‍රෑමයකට අය කරන ශත 15 ක සෙස් බද්ද ශත 25 දක්වා වැඩි කරනවා රබර් නැවත වගා කිරීමේ සහ

ා තියනවා. ඒ සඳහා දිරි දීමක් කළ යූතුයි. මැලේසියාව වැනි රටවල් රබර් කිරිකපන්නන්ට හොඳ ගරුත්වයක් තියනවා. ලංකාවේ එහෙම නැහැ. රබර් කිරිකපන්නන් හිඟවීම බරපතල ප්‍රශ්නයක්. රබර් පැළ හිගයි. මාවනැල්ලේ රබර් කර්මාන්ත ශාලාවේ වැඩ නැවතිලා. මිල්රෝයි ප්‍රනාන්දු ඃ නැහැ. ඒක

www.divaina.com

විශේෂාංග සිංහලයේ අවසාන රාජධානියේ සිටි රජූ ඒකාධිපතියකු වූවේ ද ? (මහනූවර රාජධානියේ රාජ්‍ය පාලනය ප

නොවීමට බූදු දහමේ බලපෑම තදනන්තරව පෙරටූගාමීව සිටියේ. ඉන්දියාවේ ක්‍රියත්මක වූ විචිත්‍ර වධ (දෙතිස් වධ) ලංකාවේ ක්‍රියාත්මක නොවනූයේ එසේ හිංසනයට ප්‍රතිපක්ෂ වූ ප්‍රතිපත්ති නිසාය. මහනූවර යූගයට පෙර පැවති "බිලිංග වාලික වධය, සූඛමූණ්ඩික වධය, රාහූමූඛ වධය" ඇතුළු ව

www.divaina.com

රට හෙල්ලූ සිංහල ඉල්ලු උපවාසේ...

ඉදිරියේ දේශනයක් කිරීමටත් අවස්ථාවක් ඇෆ්. ආර්. ජයසූරිය මහතාට ලබා දුන්නේය මින් පසූ, සිංහල භාෂාව පමණක් ලංකාවේ රාජ්‍ය භාෂාව කරන බව කියන කෙටි අලුත් කෙටූම් පනතක්, අතුරුවිධාන රහිත ව, ජයසූරිය මහතා ගේ සහයෝගය ඇතිව ලියන ලදී. 1956 අංක 33 දරන රාජ්‍ය භාෂා පනත නමින

www.divaina.com

වංචාව පෙනි පෙනී ඇමැතිවරු නිදි ද? තීරණය කළ යූත්තේ ජනතාවයි රාජ්‍ය පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවේ

ර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පකෂවල මන්ත්‍රීවරු සාමාජිකයන් වශයෙන් කටයූතු කරනවා. අසූ ගණන්වල ලංකාවේ රාජ්‍ය ආයතන ප්‍රමාණය ඉහළ ගිය නිසා මහජන ගිණූම්කාරක සභාව කොටස් දෙකකට බෙදලා තිබෙනවා. එකක් පොදු ව්‍යවසාය කාරක සභාව, අනෙක පොදු ගිණූම් කාරක සභාව. ගිණ

www.divaina.com

 පූවත් "රට ගොඩගැනීීමට නව පෙරමූණක අවශ්‍යතාව පැන නැගිලා"ජනවරමට පිටූපා ක්‍රියාකරන සෑම අයකුටම හිමි

ර තනතුරු සඳහා දේශපාලනය නොකර, පෞද්ගලිකත්වය සඳහා දේශපාලනය නොකර, ජනතාවගේ විශ්වාසය කඩ නොකළ එකම බලවේගයක් ලංකාවේ ඉන්නවා. ජනවරම හදන්න. ජනවරම රකින්න මැදිහත්වූ, ජනවරම පාවාදීමට හවූල් නොවූ එකම දේශපාලන ව්‍යාපාරයයි තියෙන්නෙ. ඒ තමයි ජනතා විමූක්ති පෙරමූණ. ජනතාවට මග

www.divaina.com

පවූල් ජීවිතයට අදාළ නීති බොහෝ දෙනා දන්නේ නෑ

නී නීතිඥ ශානිකා විජේසිංහ මෙරට කාන්තාව හා පවූල් සම්බන්ධතාව පිළිබඳ දැක්වූ අදහස් කිහිපයක් මෙසේය. ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා ළමයින් සම්බන්ධයෙන් ප්‍රමාණවත් නීතිරීති පද්ධතියක් 1995 අංක 22, 1998 අංක 29, 2006 අංක 16 යන අණ පනත් හා සංශෝධනවලින් සකස් වී තිබෙනවා.

www.divaina.com

කොන්ද කඩා ලංවිමයේ ඔද බින්දා අන්ධකාරයට රට යාවිද මන්දා වංචා, දූෂණ, අක්‍රමිකතා සියල්ලටම නව පනත හරහා

ය දරන්නේ කිසිවකුත් නොව මේ රටෙි ජනතාවය. විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි පහක පාඩූවක් ලබන්නේ කෙසේද? ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි උත්පාදනයෙන් සියයට 65 ක්ම උත්පාදනය කරනූ ලබන්නේ ඩීසල් බලාගාරවලිනි. ඩීසල් ලීටරයක මිල ගැන සලකන විටදී විදුලිය නිෂ්පාදනයට ඩීසල් පිච්චීම

www.divaina.com

හඬක් නැගිය නොහැකි පාරිභෝගික ජනතාවට සාධාරණ යූක්තිය ලබා ගැනීමට මේ තුළින් හැකිවෙනවා පවතින වෙළෙඳ ප

ියා සිටියේය. මහෙස්ත්‍රාත්වරුන්, අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති ශී්‍ර ලංකාවේ ප්‍රථම පාරිභෝගික අධිකරණය පිහිටූවීමේ උත්සව සභාව අමතමින් කතා කළ සරත් එන්. සිල්වා මෙසේද කියා සිටියේය. පවතින වෙළෙඳ පොළ ආර්ථික රටාව තුළ පාරිභෝගිකයා

www.divaina.com

උරුම වන භූමි පනත

උරුම වන භූමි පනතශ්‍රී ලංකාවේ පරිසරය සුරක්‍ෂිත කිරීම සඳහා පවතින විශාල ප්‍රමාණයක්‌ වූ නීතිරීති මගින් පරිසරයේ ආරක්‍ෂාව වෙනුවෙන් විවිධ පියවරයන් රාශියක්‌ ගෙන තිබේ. එA අතර සමහර ශාක හෝ සතුන් අපනයනය හෝ ආනයනය තහනම් කිරීම, නැතහොත් ආනයනය හෝ අපනයනය සීමා කිරීම,

www.divaina.com
Results for "ලංකාවේ පනත්" Found 1000 in 0.01 seconds. Displaying : page 71 of 100

වෙළඳ දැන්වීම් :

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252995962 clicks:32259 ratio:0.013%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262476972 clicks:45362 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248298429 clicks:14884 ratio:0.006%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:246013236 clicks:21108 ratio:0.009%