sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ලංකාවේ රජවරු" Found 1000 in 0.01 seconds. Displaying : page 49 of 100

මහින්දාගමනයෙන් ඔපවත් වූ ලාංකිකයින්ගේ පුද සිරිත්

ිය දුරුකරලීමට රතන සූත්‍ර දේශනාව සිදු කිරීමෙන් මේ හරහා උසස්‌ ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බව පැහැදිලිය. ලංකාවේ රජකළ ෂ වැනි උපතිස්‌ස රජු ද එකල ඇතිවූ දුර්භික්‍ෂ භයක්‌ දුරුකරලීමට රතන සූත්‍ර දේශනා කර පිරිත් පැන් ඉසූ බව වංශකතාවල සඳහන්ව ඇත. පිරිත් පැන්, පිරිත්

www.divaina.com

මානව සෞන්දර්යයෙන් ඔපවත් වූ රත්නාවලී නාටිකාව

මෙන් තමන් සතු කීර්තිය ඉතිහාසයට එක්‌ කළ බව ඔවුන්ගේ නිර්මාණ අද දක්‌වා පැවතීමෙන් වටහා ගත හැකි ය. ශ්‍රී ලංකාවේ රජකළ දෙවැනි පණ්‌ඩිත පකරාක්‍රමබාහු රජුගේ කව්සිළුමිණ මහාකාව්‍ය ද මීට එක්‌ නිදසුනකි. රත්නාවලී කතුවර හර්ෂවර්ධනයන් ද නාට්‍ය කෘති තුනක්‌ ම රචනා කිරීම

www.divaina.com

ගෞතම බුදුරජාණන් වහන්සේ

ාවූ ද, නිරෝගී සුවය නැති කරන්නා වූද, දුම්පානය, සියලු මත් වතුර, මත්කුඩු ගැනීමෙන් වළකිමු. අපේකම, ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය තහවුරු වීමට, පරගැති චින්තනයෙන් මිදී, "ආයුබෝවන්" දීර්ඝායූ පතා සෑම අවස්‌ථාවකදීම කතාව ආරම්භ කරමු. දුරකථන ඇමතුමේදී ද එසේ "ආයුබෝවන්" කියා

www.divaina.com

වෙසක්‌ : සම්මා සම්බුදුවරුන්ගේ දිනයයි

ර ගත් ඕලන්ද ආක්‍රමණිකයෝ ක්‍රි. ව. 1770 නොවැම්බර් 01 වැනිදා සිට පෝය නිවාඩු දිනය තහනම් කළේය. මෙම තහනම ලංකාවේ එතෙක්‌ සිදු කරමින් ආ වෙසක්‌ උත්සවය හා සෙසු සාම්ප්‍රදායික ආගමික උත්සවවල අවසානයට හේතු විය. එසේම 1817 අප්‍රේල් 05 වැනිදා ඉංග්‍රීසි පාලකයන් විසින්

www.divaina.com

පස්‌ගෝරස චතුමධුර සහිත ලක්‌වැසියන්ගේ ආහාරපාන නැන්දේ මාමට බඩගිනි නැද් දෝ රෑ ඉවු හැළියේ දන්කුඩ

චලිත වුවද දවසේ තුන් වේලටම කුරුක්‌කන්, බඩඉරිඟු, මුං, මෑ, වැනි කටුසර ධාන්‍ය වර්ග භාවිතයට ගත් පිරිසක්‌ ලංකාවේ වියළි කලාපයේ ජීවත් වූහ. ඔවුන් ජීවත් වූ ප්‍රදේශයන් හි පැවති දේශගුණික තත්ත්වයන්ටත් එම ප්‍රදේශයන්හි පැතිර යන වසංගත රෝගවලටත් ඔරොත්තු දෙන කාය ශක්‌ති

www.divaina.com

  අද මේ රටට භෞතික සංවර්ධනය මිස කලාව වැදගත් නැහැ ප්‍රියංකර රත්නායක වේදිකාව සිය ප්‍රකාශන මාධ්‍ය

සංස්‌කෘතික නාට්‍ය රචනා කළේ රජවරු, අපේ රටේ පවා අපට ඉතිරි වී පවතින සෞන්දර්ය නිකේතන ඉදිකර ඇත්තේ රජවරු. ලංකාවේ භෞතික සංවර්ධනය වේගයෙන් ඉහළ යනවා. ඊට සාපේක්‍ෂව අධ්‍යාත්මයෙන් ලෙඩවූවන් වැඩි වේවි. යම් රටක කලාවට හිමි තැන කොතැනද යන්න මත තමයි ඒ රටේ මිනිසුන්ගේ නිර

www.divaina.com

'වන්දනීය වූ බෝ සමිඳු' බෞද්ධ පංචානිසංසා සමඡ්ජනියා සකච්ත්ත්ට පසීදතී දේවතා අත්තමානහෝති - පසාද

. ව. 459 - ..) ශිලා කාල රජු (ක්‍රි. ව. 522 - 535) කිත්සිරිමෙවන් (ක්‍රි. ව. 55- 57) ආදී වශයෙන් ශ්‍රී ලංකාවේ රජවරුන් විසින් කරන ලද පූජාවන් හා සංවර්ධන කටයුතු අති විශාල වේ. මේ අතර ක්‍රි. ව. 573 - 525 රජ කළ මහා නාග රජතුමා බෝධීන් වහන්සේගේ ආරක්‍ෂාවට බැම්මක්

www.divaina.com

සෙල්ලිපිය පවසන අපේ පැරණි අධිකරණ ක්‍රමය

වශයෙන් බලපෑවේ විජයාගමනය හා මහින්දාගමනය පාදක කොටගෙනය. වංශකථාගත සාධකයන්ට අනුව ක්‍රි.පූ. සවැනි සියවසේ ලංකාවේ ප්‍රථම රජු ලෙස හැ`දින්වෙන විජය රජු සහ ඔහුගේ පරපුර මනුනීතිය අනුව රට පාලනය කිරීම හා ඒ අනුව නීතික්‍රම සම්පාදනය කිරීම කරන්නට ඇත. විජය උත්තර භාරතීය

www.divaina.com

ගර්භණී මවටත් කුස දරුවාටත් ආරක්‌ෂාව දෙන බලගතු අංගුලිමාල පිරිත

සිහි ගන්වන වෙසක්‌ පොහොය සමහර බෞද්ධයිනට නොවැදගත් වුවද ඉපැරැණි හෙළ රජ දරුවන් ඉතා උතුම් ලෙස සලකා ශ්‍රී ලංකාවේ ආගමික උත්සව අතරින් ශ්‍රේෂ්ඨතම අග්‍රස්‌ථානයෙන් පවත්වන ආගමික උත්සවයක්‌ බව ඓතිහාසික තොරතුරුවලින් අපට හෙළි වේ. ඈත අතීතයේ වෙසක්‌ උත්සව හඳුන්වා ඇත්තේ

www.divaina.com

කුඩු තිලාන් පැන්නා ඉකුත් තිස්‌ වසරක එල්ටීටීඊ ශාපය ක්‍රියාත්මක සමයේ මේ රට තිබුණේ අවිනිශ්චිත බ

ළ යුතු දේ බොහෝය. එහෙත් කළ යුත්ත එසේ වුවද සිදු වෙමින් තිබෙන්නේ සියල්ලෝම බකන්නිලා සිටීම වන්නාහ. ශ්‍රී ලංකාවේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතු කිරීම සඳහා වගකීම පැවරුණු, රාජ්‍ය අණ පනත් මගින් පිහිටුවා ඇති ආයතන කිහිපයක්‌ම අපට ඇත. පොලිසිය, පොලිස්‌ ව

www.divaina.com
Results for "ලංකාවේ රජවරු" Found 1000 in 0.01 seconds. Displaying : page 49 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:251089712 clicks:14892 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:255787245 clicks:32291 ratio:0.013%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:265268255 clicks:45404 ratio:0.017%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:248804519 clicks:21143 ratio:0.008%