sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ලංකාවේ රජවරු" Found 1000 in 0.01 seconds. Displaying : page 79 of 100

විශේෂාංග මිනිසා සහ දෙවියා

ාර්සියන් ආර්යන් ඉන්දියාවට මෙන්ම ලංකාවටද සංක්‍රමණය විය. ඉන්දියාවේදී ඔවූන්ගේ හිරු දෙවියා ඉන්ද්‍ර විය. ලංකාවේදී වරුණ හෙවත් උපූල්වන් විය. උපූල්වන් දෙවිඳුගේ බිසව් චන්ද්‍රාවතී හෙවත් චන්ද්‍රයා වීමෙන් උපූල්වන් යත්‍ර හිරුදෙවියාට බව පැහැදිලි වේ. බූදුන්ගේ ලංකාග

www.divaina.com

විශේෂාංග අනූරාධපූර රාජධානියේ බිඳවැටීම

බව නොපෙනේ. මෙම දිවයිනේ පිහිටීම වෙන්ම මූල්යූගයේදී මෙරටට ආක්‍රමණ මෙහෙයවූ පාණ්ඩ්‍ය, චෝල, ආක්‍රමණිකයන් ලංකාවේ දකුණූ දිගට තම බලය ව්‍යාප්ත කිරීමට තරම් ප්‍රබල තත්ත්වයක නොසිටි බැවින්ද බොහෝ අවස්ථාවලද ලංකාවේ මලය හා රෝහණ ප්‍රදේශ ස්වාධීන දේශීය පාලකයන්ට රැකවරණ ස

www.divaina.com

නත්තල හා කිතුනූ උපත

සාමාන්‍ය මිනිසකුට සිතිය නොහැකි තරම් මිල වටිනා නත්තල් හැම්පර් වෙළෙඳසල්වලින් තෑගි දීම සඳහා අලෙවි වේ. ලංකාවේ සෑම නගරයකම පාහේ ප්‍රධාන හෝටල්වල නත්තල සඳහා නොයෙකුත් සාදයන් හා බාල් නැටූම් ද සංවිධානය කරනූ ලැබේ. රාත්‍රි කාලයේ කොළඹ තරුපහේ හෝටල්වල දක්නට ලැබෙන න

www.divaina.com

විශේෂාංග දේවානම්පියතිස්ස ඉන්දියාවේ රජ වූයේ සංකේතාත්මකවයි

්නූවෙමි) දෙවැනි කරුණ මිහිඳු හිමි මෙහි වැඩියේ ධර්ම ප්‍රචාරයේ නොවන නිසා ය. උන් වහන්සේ මෙහි වඩින විටත් ලංකාවේ බූදු දහම තිබිණි. පණ්ඩූකාභය රජතුමා ශ්‍රමණයන් සඳහා ද ශාලා සාදා තිබිණි. එසේ ම බූදුරජාණන් වහන්සේ තෙවරක් ලක්බිමට වැඩි බව ආචාර්ය පරණවිතානයන් කෙසේ වූව

www.divaina.com

මහා සංචාරය අශ්වයා සහ මිනිසා අතර සබැඳියාවේ යටගියාව

්‌මන් කළ තරුණ අශ්වයිනගේ සාඩම්බරය යි. අශ්වයින්ගේ ජව වේගය ගැහැණු පිරිමි භේදයක්‌ නැත. භාරතයේ කන්ථකලාත් ලංකාවේ වලවාමුලාත් එකම ගෞරවයක අජානෙයිය අශ්වයන් ය. පණ්‌ඩුකාභය උපන් දවසේ ම ෙච්තිය නම් කළු වෙළඹ අශ්වයා ද උත්පාද වූවා ය. ෙච්තියා යනු වෙළඹක්‌ නොව අශ්ව ශක්‌

www.divaina.com

තෙවරක් හෙළදිව ගිල ගත් සුනාමි::The tsunami was swallow up Sri lanka in 3 times ~ Sahurada Totupala :: සහෘද තොටුපළ

ුව. එහි වකවානුව වනුයේ බුද්ධ පරිණිර්වාණ සමයයි. රජාවලියට අනුව නම් බුද්ධ පරිණිර්වාණයෙන් සතියකට පසුවයි. ලංකාවේ දේශිය ඉතිහාසඥයන්(?)ඉතා දැඩිලෙස මහාවංශ ස්ථාවරයේ හා කොඩ්රිංටන් මතයේ ඇලී සිටීම නිසාම එහි කිසුදු වෙනසක් නොමැත. එබැවින් 1912 දී කොඩරිංටන් මතය තාම ලං

seuslsla.blogspot.com

අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද...?(5 - කොටස)Shall we find our Real History? ~ Sahurada Totupala :: සහෘද තොටුපළ

මතී යන නම භාවිතා කරපු හින්දාම පරණ නම අභාවයට ගිහිල්ල තියෙනවා.පනීත රජුගේ නම සදහන් කරමින් සෙල්ලිපි 6ක් ලංකාවේ දක්නට තියෙනවා. ඒ සෙල්ලිපි වලට අනුව සුමන(සමන්) පනීත රජුගේ අය කැමි ලෙස හිද පසුව රජුගේ භාණ්ඩාගාරීක ලෙස පත්වූ බව ඒ සෙල්ලිපි වලින් පැහැදිලි කරගන්න ප

seuslsla.blogspot.com

කතන්දර: එන්න, එන්න! එක්වන්න!!! අනාගත ජනනායක දේශපාලුවන් වෙනුවෙන් අපට අද කළ හැකි වැදගත් කාර්යයක්- For our f

රන කොට නර බිලි, කුකුළ් බිලි දෙනවද දන්නෙ නෑ! තුන් කුළුඳුල් පිරිමි ළමයි පරිස්සම් වෙලා හිටපල්ලා!ප.ලි - ලංකාවේ ඕන තරම් උදාහරණ තියෙනවා පුරා විද්‍යා බිම් වල කැණීම් කරපු කම්කරුවන්ට් වගේම අහම්බෙන් වටිනා (රන්, තඹ) පුරා වස්තු හමු වුණ උදවිය ඒවා තමන්ගේ ප්‍රයෝජනය

kathandara.blogspot.com.au

බලන්නම වටින මගුල් පොටෝ :: Sri Lankan ploitisian's weding Photos ~ Sahurada Totupala :: සහෘද තොටුපළ

ඕනේ උනත් කාලය සීමිතයි. කොහොම වුනත් මේ ටික නම් දාන්නම ඕනේ කියලා හිතුනා. බලන්නකෝ දැකලා තියෙනවාද කියලා.ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමා හා එලීනා විජේවර්ධන මැතිනිය 1932/02/28 වන දින ලංකාවේ පළමු අගමැතිනිය හා ලංකාවේ අගමැති වරයෙක් වු බණ්ඩ

seuslsla.blogspot.com

Podi Kumarihami: හුලවාලි

් ඔහුව තම සහකරු කරගැනීමට කැමැත්ත දෙනු ලැබුවා.මේ දෙදෙනාගෙන් පැවත එන පරපුර තමා අද 'රොඩී' මිනිසුන් ලෙස ලංකාවේ හඳුන්වනු ලබන්නේ. මෙහි සඳහන්වන කුමරිය, 12 ශත වර්ෂයේ ජීවත්වූ, 1 පරාක්‍රමබාහු රජතුමාගේ දියණියවු රත්නවල්ලි කුමරියයි. රැහේ අය ඇයව 'නවරතන් වල්ලි' ලෙස

podikumarihami.blogspot.com
Results for "ලංකාවේ රජවරු" Found 1000 in 0.01 seconds. Displaying : page 79 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262215645 clicks:45356 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248037102 clicks:14881 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252734635 clicks:32256 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245751909 clicks:21104 ratio:0.009%