sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ලංකාව" Found 1000 in 0.01 seconds. Displaying : page 31 of 100

ශ්‍රී ලංකාව හා අරාබි රටවල් අතර සබඳතාවලට මහින්ද රාජපක්ෂ රජය නැවුම් ශක්තියක් දුන්නා

ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්තියේදී ප්‍රමුඛත්වයේලා සැලකෙන අංගයක් වශයෙන්, ගල්ෆ් තීරයේ රටවල අභිලාෂයන් මුදුන්පත් කරගැනීමේදී සහ අනන්‍යතාව සඳහා ප්‍රබල සහායක් ලබාදීමේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය ගෙන ඇති පියවර මගින් අරාබි රටවල් හා ශ්‍රී ලංකාව අතර පවත්නා

www.dinamina.lk

ශ්‍රී ලංකාව ලකුණු 21කින් පරදී

පාකිස්තාන පන්දු යවන්නන්ගේත් පන්දු රකින්නන්ගේත් දැඩි ග්‍රහණයට හසුවූ ශ්‍රී ලංකාව ඩුබායි ක්‍රීඩා නගර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තෙවැනි ජාත්‍යන්තර එක්දින තරගයෙන් ලකුණු 21ක පරාජයක් ලැබීය. පාකිස්තානය මේ ජයග්‍රහණයත් සමග දෙපිළ අතර තරග පහකින් සමන්විත එක

www.dinamina.lk

එක්දින තරග ජයග්‍රහණයේ රස වැටුණු ශ්‍රී ලංකාව ටෙස්ට් තරගමාලාවට ඉව අල්ලයි

වර්නන් ගුණසේකරශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ත්‍රිත්ව ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවේ පළමු තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ගෙවුනු වසරක කාලය තුළ සිය අසතුටුදායක ටෙස්ට් වාර්තාව මේ තරගමාලාවේදී දියුණු කර ගැනීමට ශ්‍රී ලංකාව සෑම උත්සාහයක

www.dinamina.lk

‘ත්‍රස්තවාදය පැරද වූ ශ්‍රී ලංකාව ලොවට ආදර්ශයක්’

උතුරේ ශීෂ්‍යත්වය සමත් 1647කට ජනපති නියෝගයෙන් රු5000බැගින්ශ්‍රී ලංකාවට යළිත් ඒඩ්ස් අවදානමක්ජනතාවගේ නිරෝගීකම රකින්න මුදල් වෙන් කරන්න පසුබට වන්නේ නෑආඩම්බර තාත්තාගෙන් දැයේ දූ දරුවන්ට තෑගි...‘ත්‍රස්තවාදය පැරද වූ ශ්‍රී ලංකාව ලොවට ආදර්ශයක්’ඩී. ඒ. රාජපක්ෂ 45

www.dinamina.lk

ජාත්‍යන්තරය විසින් හසුරුවනු ලැබූ ශ්‍රී ලංකාව ඩී.ඒ.ගේ පුතුන් ජාත්‍යන්තරය හසුරුවන රටක් කළා

ී. ඒ. රාජපක්ෂ මහතාගේ ගුණ සමරු දේශනය පවත්වමිනි. ජාතික සංවර්ධන අරමුණු සඳහා ජාත්‍යන්තරය හැසිරවීම ශ්‍රී ලංකාවේ අත්දැකීම් මැයෙන් මෙම දේශනය පවත්වන ලද්දේ තංගල්ල නගර ශාලවේදී පෙරේදා (06) පැවැති ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ ගුණසමරු උළෙලේදීය. මහාචාර්ය රංජිත් බණ්ඩාර මහ

www.dinamina.lk

‘සිංගප්පූරු සෙවන්ස්’ පළඟ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකාව තරගමාලාවේ තුන්වැනි තැනට

වේ යෝ චූ කැන් ක්‍රීඩා සංකීර්ණයේ දී නිමාවට පත්වූ සිංගප්පූරු සෙවන්ස් හී පළඟ ශූරතාව දිනා ගනිමින් ශ්‍රී ලංකාව මේ දස්කම දැක්වීය.සිංගප්පූරු සෙවන්ස් තරගාවලිය ආරම්භ වනවිට සමස්ත තරගමාලාවේ ලකුණු 29ක් ලබා සිටි ශ්‍රී ලංකාව කුසලාන තරග වටයට සුදුසුකම් නොලැබුව ද පළඟ

www.dinamina.lk

ශ්‍රී ලංකාව හුදෙකලා කිරීම පහසු නෑ!

සිඳු රටක් අපහසුතාවට පත්නොකළ යුතුයිඑක්තරා දේශපාලන පක්ෂයක් විශ්වවිද්‍යාල සිසුන් දඩමීමා කර ගන්නවාශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීම නැම්බියා ආණ්ඩුවේ ප්‍රසාදයටවත්කම් හා බැරකම් නොපෙන්වන අපේක්ෂකයන්ට වරප්‍රසාද නැහැආදරවන්තයන්ගේ දිනයේ රණවිරු නලින්ගේ කැදැල්ලට ස

www.dinamina.lk

ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට විස්සයි20 ලෝක කුසලානය දිනා ගනී

තරගයේ වීරයා කුමාර් සංගක්කාර සිය අවසාන ජාත්‍යන්තර විස්සයි20 තරගයේදී දර්ශනීය පිතිහරඹයක නිරත වෙමින් නොදැවී ලබා ගත් ලකුණු 52 මත ශ්‍රී ලංකාව ඊයේ බංග්ලාදේශයේ ඩකා අගනුවර මීර්පූර් හි ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී ඉන්දියාව කඩුලු හයකින් පරාජය කරමින් ප්‍රථම

www.dinamina.lk

දකුණු ආසියාවේ හොඳම රට ශ්‍රී ලංකාව

කඩිනමින් සහ පහසුවෙන් මහජනතාවට මිත්‍රශීලී ලෙස රාජ්‍ය සේවා ලබාදීමට තොරතුරු තාක්ෂණය යොදා ගන්නා දකුණු ආසියානු කලාපීය රටවල් අතුරින් ප්‍රමුඛ ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ

www.dinamina.lk

ආසියානු කනිෂ්ඨ රගර් තරගාවලිය: ජයග්‍රහණය පෙනි පෙනී ශ්‍රී ලංකාව පරදී

ආසියානු කනිෂ්ඨ රගර් තරගාවලියේ ඊයේ දකුණු කොරියාව සමග පැවැති තරගයේ දී ජයග්‍රහණය පෙනී පෙනී පරාජය අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදුවිය.කොළඹ තුරඟ තරග පිටි‍යේ පැවැති මේ තරගය නිමාවීමට මිනිත්තු දහයක් ඉතිරිව තිබියදී ලකුණු 28-24කින් පෙරමුණේ පසුවූ ශ්‍රී ලංකාවට දැඩි අ

www.dinamina.lk
Results for "ලංකාව" Found 1000 in 0.01 seconds. Displaying : page 31 of 100

වෙළඳ දැන්වීම් :

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252571265 clicks:32252 ratio:0.013%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:247873732 clicks:14881 ratio:0.006%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262052275 clicks:45350 ratio:0.017%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245588539 clicks:21100 ratio:0.009%