sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ලංකාව" Found 1000 in 0.01 seconds. Displaying : page 66 of 100

අවසන් ජයග‍්‍රහණ රැසක් අහිමි කළ ඕස්ටේ‍්‍රලියාව සමඟ ශී‍්‍ර ලංකාව අද පළමු තරගයේ

කුමාර් සංගක්කාරරිකි පොන්ටිංඑංගලන්තයේ පැවැත්වෙන 2වැනි ලෝක කුසලාන විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව මුහුණදෙන ප‍්‍රථම තරගය අද (8) ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව නොටිංහැම්හි ටෙ‍්‍රන්ට් බි‍්‍රජ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. 2007 ලෝක කුසලාන ඕවර 50 තරගාවලියේ

www.dinamina.lk

දෙවැනි තරගය දින තුනෙන් නිම කළ ශී‍්‍ර ලංකාව ටෙස්ට් තරගමාලාව ජය ගනී

වර්නන් ගුණසේකරරංගන හේරත් හා නුවන් කුලසේකර විසින් විශාල මුළු ලකුණු සංඛ්‍යාවක් කරා යමින් සිටි පාකිස්තානයේ තිරිංග තද කිරීමෙන් පසුව ශී‍්‍ර ලංකාව කඩුලු 7 කින් ඊයේ දෙවැනි ටෙස්ට් තරගය ජයග‍්‍රහණය කෙළේය. මේ ජයග‍්‍රහණයත් සමග දෙරට අතර ති‍්‍රත්ව ටෙස්ට් තරග මාලා

www.dinamina.lk

ද. ආසියා පාපන්දු කුසලානය ශ්‍රී ලංකාව 6-0කින් භූතානය පරදවයි

ප්‍රින්ස් ගුණසේකර බංග්ලාදේශයේ ඩකාහී බංගබන්ධු ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති ශ්‍රී ලංකාව හා භූතානය අතර පාපන්දු තරගයෙන් ගෝල් 6 – 0 ක ජයක් ශ්‍රී ලංකා පිලට හිමිවිය. දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලානය සඳහා වූ තරගාවලියේ ශ්‍රී ලංකාව පිට පිට ලබාගත් දෙවැනි ජයග්‍

www.dinamina.lk

කඩුලු 8ක ජයක් ලැබූ ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ අවසන් තරගයට

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරග මාලාවේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැති 5 වැනි තරගයෙන් කඩුලු 8ක ජයක් ඉන්දියාවට ඊයේ හිමිවිය. ශ්‍රී ලංකාව ලබන බදාදා පැවැත්වෙන අවසන් තරගයට දැනටමත් සුදුසුකම් ලබා ඇති අතර අද පැවැත්වෙන බංග්ලාදේශය සමඟ තරගයේ ප්‍

www.dinamina.lk

බෙදී වෙන් වූ හදවත් යළිත් එක්කර ශ්‍රී ලංකාව පුංචි පාරාදීසයක් කරනවා

ී තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා මෙසේද කීය. ප්‍රකට සාහිත්‍යකරුවකු වූ ඇන්ටන් චෙකොෆ් වරක් ශ්‍රී ලංකාව හැඳින්වූයේ පුංචි පාරාදීසයක් වශයෙනි. දැන් ඒ පාරාදීසය නැවතත් ගොඩ නැඟෙමින් පවතිනවා. ලෝක ආර්ථික පර්යේෂකයින් ශ්‍රී‍්‍ර ලංකාව හඳුන්වා දී ඇත්තේ ආර්ථික

www.dinamina.lk

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අවසන් තරගයට

පි‍්‍රන්ස් ගුණසේකරසිංගප්පූරුවේදී දැන් පැවැත්වෙන ආසියානු රගර් සූරතාවලියේ පළමු කොටසේ ‘බී’ අංශයේ අවසන් තරගයට ශ්‍රී ලංකා පිල සුදුසුකම් ලබා ගත්තේ ය.ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර අවසන් තරගය හෙට (17) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.ශ්‍රී ලංකාව හා චීන තායිපේ අ

www.dinamina.lk

ශ්‍රී ලංකාව-ඉන්දියාව අතර ටෙස්ට් තරග 3ක් ජූලියේ දී

ප්‍රින්ස් ගුණසේකර ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරග 3ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට දෙරට අතර ක්‍රිකට් පාලක මණ්ඩල එකඟතාවකට එළැඹ ඇත.එමෙන්ම නවසීලන්තය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ජූලි මාසයේදී තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැල

www.dinamina.lk

ශ්‍රී ලංකාව - ඉන්දියාව - සිම්බාබ්වේ තුන්කොන් තරගාවලිය අද ඇරඹේ

ෆවුස් මොහොමඩ් ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ සිම්බාබ්වේ තරග වදින තුන්කොන් එක්දින ක්‍රිකට් තරගමාලාව ආරම්භ කරමින් අද (28) ඉන්දියාව සහ සිම්බාබ්වේ අතර තරගය සිම්බාබ්වේහි බුලවායෝ නුවර දී පැවැත්වේ. මූලික වටයේදී එක් කණ්ඩායමකට තරග 4 ක් හිමිවන මේ තරගමාලාවේ අවසන් මහ

www.dinamina.lk

ශ්‍රී ලංකාව සමඟ ලෝකයත් සතුටු වෙයි

මේ දිනවල ජනාධිපතිතුමාට නෑදෑයන් ගෙන් අඩුවක් නැත. එතෙරින් එන එම නෑදෑයන් ආදරයෙන් පිළිගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සැදී පැහැදී සිටී. ශ්‍රී ලංකාව කවදත් මැද පිළිවෙතේ ගමන් ගන්නා බැවින් එතෙර බලවත් රාජ්‍යයන් පවා අප වෙත දක්වන සැලකිල්ල අති විශේෂිත වන්නේ ය. 2005

www.dinamina.lk

හොංකොං පරදවා ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

ඉන්දියාවේ නවදිල්ලි නුවර දැන් පැවැත්වෙන ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලියේ ඊයේ පැවැති ශ්‍රී ලංකාව හා හොංකොං අතර තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 60 - 33 ක පහසු ජයක් හිමිවිය.ඒ අනුව ශ්‍රී ලංකාව වාර්තා කළ තෙවැනි ජයග්‍රහණය ලෙස එය සටහන් විය. ශ්‍රී ලංකාව හෙට අවසන

www.dinamina.lk
Results for "ලංකාව" Found 1000 in 0.01 seconds. Displaying : page 66 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248404712 clicks:14884 ratio:0.006%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262583255 clicks:45363 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:253102245 clicks:32259 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:246119519 clicks:21109 ratio:0.009%