sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ලංකාව" Found 1000 in 0.01 seconds. Displaying : page 74 of 100

කාන්තා සෞඛ්‍යය හා ජීවන තත්ත්වය දියුණු ම රට ශ්‍රී ලංකාව

කාන්තා සෞඛ්‍යය හා ජීවන තත්ත්වය දියුණු ම රට ශ්‍රී ලංකාව අපේ රට මානව හිමිකම් කඩ කිරීමේ සහ අසාධාරණයේත් විෂමතාවේත් තෝතැන්නක්‌ බවට පසුගිය කාලයේ ජාත්‍යන්තර ප්‍රජාව අතර කතාබහක්‌ පැවතිණි. එහෙත් ඒ මතයට අතුල් පහරක්‌ ගසමින් මේ වසරේ දී නිකුත් වූ (2015ට අදාළව) ගෝ

www.vidusara.com

ශ්‍රී ලංකාව ලෝකේ බලවත් රටක්‌ කිරීමට හැකියි

විදෙස්‌ගත අපේ විශේෂඥයින් මෙරටට ආවොත් ශ්‍රී ලංකාව ලෝකේ බලවත් රටක්‌ කිරීමට හැකියි අගමැති රනිල් වික්‍රමසිංහ පිටිපන හෝමාගම 'Techno City' තාක්‍ෂණික නගරය සඳහා මුල්ගල් තැබීමේ උත්සවයේදි කියයි අද අපි ආර්ථිකයේ අලුත් මගක්‌ ආරම්භ කළා ඇමැති පාඨලි චම්පික ර

www.divaina.com

හරිතාගාර වායු විමෝචන අවම කිරීම් වැඩසටහන් රැසකට ශ්‍රී ලංකාව මුලපුරයි

 හරිතාගාර වායු විමෝචන අවම කිරීම් වැඩසටහන් රැසකට ශ්‍රී ලංකාව මුලපුරයි දේශගුණ විපර්යාස පාලනය කිරීමේ ජාත්‍යන්තර උත්සාහයට ශ්‍රී ලංකාව දක්‌වන සහයෝගයෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් රට තුළ හරිතාගාර වායු විමෝචන අවම කිරීමේ හා අනුහුරු වීමේ වැඩසටහන් සඳහා අවශ්‍ය කරන මූ

www.vidusara.com

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පාපන්දු ගැටුම හෙට

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පාපන්දු ගැටුම හෙට චමිල කරවිට ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර සුහදතාවය වර්ධනය කිරීම සඳහා සංවිධානය කරනු ලබන සුහද පාපන්දු තරගය හෙට (09 දා) කාම්බෝජයේ නොම්ෙµන් නුවර ඔලිම්පික්‌ ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා පාපන්දු

www.divaina.com

නවෝත්පාදන ක්‍ෂේත්‍රයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සූදානම්

නවෝත්පාදන ක්‍ෂේත්‍රයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් ආසියා සහයෝගිතා සංවාද සමුළුව අමතමින් ජනපති කියයි කරුණාරත්න ගමගේ තායිලන්තයේ බැංකොක්‌ නුවර සිට ආසියානු සහයෝගිතා සංවාද සමුළුවේ ප්‍රධාන ධාරාවක්‌ වන විද්‍යා තාක්‍ෂණික සහ නවෝත්පාදන ක්‍ෂේත්‍රයේ පෙර ගමන්

www.divaina.com

ශ්‍රී ලංකාව නව මගකමට ගැනීමට අගමැති දැක්‌වූ කැපවීම අගය කරනවා

ශ්‍රී ලංකාව නව මගකමට ගැනීමට අගමැති දැක්‌වූ කැපවීම අගය කරනවා යුරෝපීය පාර්ලිමේන්තුවේ සභාපති මාර්ටින් ෂුල්ස්‌ යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ හදවත් සුවපත් කරලීමට රජය අවධානය යොමු කර තිබේනවා අගමැති රනිල් වික්‍රමසිංහ අෙන්‍යාන්‍ය විශ්වාසය මත පදනම් වූ තිරසාර සහ

www.divaina.com

ශ්‍රී ලංකාව සහ හෙරොයින් සංසරණය

ල ශුද්ධතා අගයෙහි සාමාන්‍යය 30%ක් වී ඇති අතර, 2015 වර්ෂයේ එය 15.5% ක් ලෙස වාර්තා වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ හෙරොයින් භාවිත කරන්නන් අතට පත්වන හොරොයින් ප්‍රමාණය අඩු මට්ටමක පවතින බව පැවසිය හැකිය. මේ හේතුව නිසා ක්‍රමයෙන් හෙරොයින්වල මිල ගණන් ඉහළ යමින් පවති

www.ada.lk

ගෝලීය වෙළෝදපොළ ජයගැනීම හමුවේ ලංකාව මුහුණ දෙන අභියෝග

ගෝලීය වෙළෝදපොළ ජයගැනීම හමුවේ ලංකාව මුහුණ දෙන අභියෝග මහාචාර්ය එස්‌. පී. චක්‍රවර්ති ඉන්දියාවේ සහ චීනයේ මහ පරිමාණ ආයෝජන ව්‍යාපෘති මෙහි පිහිටුවීම සඳහා ඔවුන්ට ආරාධනා කරමින් ඒ සඳහා විශේෂ ආර්ථික කලාප පිහිටුවනු වස්‌ ඉඩම් අත්කර ගනිමින්, පුළුල් ලෝකය සමග අපේ ආර

www.divaina.com

කරට කර සටනකට ශ්‍රී ලංකාව අද ජයග්‍රහණයක්‌ සොයයි

කරට කර සටනකට ශ්‍රී ලංකාව අද ජයග්‍රහණයක්‌ සොයයි අසේල විතාන දකුණු අප්‍රිකාවේ සිට තරග පහකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ ජයග්‍රාහී බලාපොරොත්තු තවදුරටත් රඳවා ගැනීමට ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක්‌ අවශ්‍යම මොහොතක අද (01 දා) ඩර්බන් හි පිහිටි කින්ග්ස්‌මේ

www.divaina.com

රට යන අත ශ්‍රී ලංකාව සීරුවෙන්!

රට යන අත ශ්‍රී ලංකාව සීරුවෙන්! ජනිත සෙනෙවිරත්නඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය සහ කොළඹ වරායේ තම සබ්මැරීනයක්‌ නවතා තැබීමට චීනය විසින් කළ ඉල්ලීමක්‌ ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්‌ෂේප කිරීම පසුගිය දිනවල මෙරට හා ජාත්‍යන්තර වශයෙන් දේශපාලන ක්‌

www.divaina.com
Results for "ලංකාව" Found 1000 in 0.01 seconds. Displaying : page 74 of 100

වෙළඳ දැන්වීම් :

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:255449447 clicks:32286 ratio:0.013%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:264930457 clicks:45394 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:250751914 clicks:14890 ratio:0.006%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:248466721 clicks:21133 ratio:0.009%