sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ලංකාව" Found 1000 in 0.01 seconds. Displaying : page 77 of 100

මහේල වීරයා වෙමින් ශ්‍රී ලංකාව පෙරමුණට රැගෙන යයි

මහේල වීරයා වෙමින් ශ්‍රී ලංකාව පෙරමුණට රැගෙන යයි සටන අත්නොහරින සිංහ රැලක්‌ මෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ (24 දා) රඟ දැක්‌වූ වික්‍රමාන්විත රංගනය හමුවේ ඔස්‌ටේ්‍රලියාව කඩුලු 3 කින් පරාජය කරමින් කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාව

www.divaina.com

අද ශ්‍රී ලංකාව දිනුවොත් දෙපිලේම ජයග්‍රහණ සමවේ

අද ශ්‍රී ලංකාව දිනුවොත් දෙපිලේම ජයග්‍රහණ සමවේ තරගාවලිය 1-1 ක්‌ ලෙස සමතැන් ගෙන සිටින ශ්‍රී ලංකාව මෙන්ම එංගලන්ත පිලට තරගාවලියේ පෙරමුණ ගැනීමට අතිශය තීරණාත්මක තෙවැනි එක්‌දින තරගය අද (28 දා) මැන්චෙස්‌ටර්හි ඕල්ඩ් ට්‍රැµර්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිවා/ර

www.divaina.com

දකුණු ඉන්දීය අන්තවාදී සුළු පිරිසක්‌ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මිත්‍රත්වය පලුදු කිරීමට හදනව

දකුණු ඉන්දීය අන්තවාදී සුළු පිරිසක්‌ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මිත්‍රත්වය පලුදු කිරීමට හදනවා - නි. ඇමැති නියෝමාල් පෙරේරා අපේ බැතිමතුන්ට නිදහසේ ඉන්දියාවේ සංචාරය කිරීමට අවස්‌ථාව උදාකරන්න - කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී දයාසිරි ජයසේකර ලසිත දුමින්ද සහ

www.divaina.com

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයෙන් ශ්‍රී ලංකාව සවිබලගැන්වීම

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයෙන් ශ්‍රී ලංකාව සවිබලගැන්වීම අනාගත ආර්ථික සංවර්ධන ගමනේ දී තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයට ඉටු කිරීමටද පුළුල් මෙහෙයක්‌ තිබේ. ලෝකයේ දියුණු සෑම රටකම පාහේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ භාවිතයන් වර්ධනය වී ඇති අතර, ඒ නිසාම ඉහළ

www.divaina.com

ශ්‍රී ලංකාව අන්ත පරාජයකට ඇද දමමින් ජපානය ආසියානු ෆයිව් නේෂන් ශූරතාව දිනයි

ආසියානු ෆයිව් නේෂන් රග්බි තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර පෙරේදා කොළඹ ලොන්ඩන් පෙදෙසේ පැවැති තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකා කණ්‌ඩායම ලකුණු 90-13 ක්‌ වශයෙන් අන්ත පරාජයකට පත් කළ ජපාන කණ්‌ඩායම අදාළ තරගාවලියේ ලීග් ශූරතාවට හිමි එච්. එස්‌. බී. සී. කුසලාන

www.divaina.com

ඉපැරැණි සබරගමුවේ අගනුවර බටුගෙදරයි ආශ්‍රිත ග්‍රන්ථ 1. පෘතුගීසින් හා ලංකාව (1597-1658) ටිකිරි බණ්‌ඩා අ

යා තිබේ. සපරගමුව හෝ සබරගමුව යන නාම ඇතිවීම පිළිබඳව වියතුන් විවිධ මතයන් දක්‌වයි. දුරාතීතයේ පටන් ශ්‍රී ලංකාව හා ග්‍රීසිය අතර වෙළෙඳ සබඳතා පැවැති අතර මැණික්‌ වෙළෙ¹ම ප්‍රථමව සිදුව ඇත. ග්‍රීක භාෂාවේ මැණික්‌ යන්නට යෙදෙන පර්යාය පදයක්‌ වූ "සපිරෝස්‌" යන වචනය සි

www.divaina.com

ඇමෙරිකානු අරමුණුවලට උපකාර කරණ ඉන්දියාව ශ්‍රී ලංකාව සමග මිත්‍රව ඉන්නේ තම වාසියටයි - ජන අරගල ව්‍

ඇමෙරිකානු අරමුණුවලට උපකාර කරණ ඉන්දියාව ශ්‍රී ලංකාව සමග මිත්‍රව ඉන්නේ තම වාසියටයි - ජන අරගල ව්‍යාපාරයේ වරුණ රාජපක්‍ෂ කියයි චානක්‍ය ජයගොඩ ඇමරිකානු අරමුණුවලට උපකාර කරන ඉන්දියාව ශ්‍රී ලංකාව සමග මිත්‍රත්වයක්‌ පවත්වාගෙන යන්නේ තම වාසියට බව ජන අරගල ව්‍යාපාරය

www.divaina.com

"සුපිරි ක්‍රීඩකයන් නොමැති වුවත් ශ්‍රී ලංකාව ශක්‌තිමත්" - ඉයන් බෙල්

"සුපිරි ක්‍රීඩකයන් නොමැති වුවත් ශ්‍රී ලංකාව ශක්‌තිමත්" - ඉයන් බෙල් සුපිරි පිට දඟ පන්දු යවන මුත්තයියා මුරලිදරන් නොමැති වුවද එංගලන්ත කණ්‌ඩායමට දැඩි අභියෝගයක්‌ එල්ල කිරීමට ශ්‍රී ලංකාව සමත් බව එංගලන්ත කණ්‌ඩායමේ පෙර පෙළ පිතිකරුවකු වන ඉයන් බෙල් පවසයි. ම

www.divaina.com

ආසියානු දැල්පන්දු අවසන් සටනට ශ්‍රී ලංකාව - හොංකොං සිංගප්පුරුව - මැලේසියාව අතරින් සුදුස්‌සන් අ

ආසියානු දැල්පන්දු අවසන් සටනට ශ්‍රී ලංකාව - හොංකොං සිංගප්පුරුව - මැලේසියාව අතරින් සුදුස්‌සන් අද තෝරයි සිංගප්පුරුවේ පැවැත්වෙන නව වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව තරග දෙක අද (13 දා) ශ්‍රී ලංකාව සහ හොංකොං අතරත් සිංගප්පුරුව ස

www.divaina.com

වැඩිවන ජනගහනයෙන් ඇතිවන ගැටලුවලට විසඳුම් සෙවීමේදී ශ්‍රී ලංකාව ආදර්ශයට ගත හැකි මොඩලයක්‌

වැඩිවන ජනගහනයෙන් ඇතිවන ගැටලුවලට විසඳුම් සෙවීමේදී ශ්‍රී ලංකාව ආදර්ශයට ගත හැකි මොඩලයක්‌ - වෛද්‍ය එµa. ආර්. සී. මේතා ඒමන්ති මාරඹේ ඉදිරියේදි වැඩිවන වැඩිහිටි ජනගහනය හමුවේ මෙරට වැඩිහිටියන් මුහුණපාන ගැටලුවලට විසඳුම් සකස්‌ කිරීමේ කාර්යයේදී ශ්‍රී ලංකාව ලොව සෙ

www.divaina.com
Results for "ලංකාව" Found 1000 in 0.01 seconds. Displaying : page 77 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:247862764 clicks:14881 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252560297 clicks:32252 ratio:0.013%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262041307 clicks:45350 ratio:0.017%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245577571 clicks:21100 ratio:0.009%