sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ලංකාව" Found 1000 in 0.01 seconds. Displaying : page 86 of 100

ශ්‍රී ලංකාව ලකුණු 231 ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර බංග්ලාදේශයේ මීර්පූර්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද (29දා) තෙවැනි දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 05 ක් බිඳවැටී ලකුණු 463 ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ශ්‍ර

ada.lk

ශ්‍රී ලංකාව ජය පෙනෙන මානයේ

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර බංග්ලාදේශයේ මීර්පූර්හි දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ, දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම සිවුවැනි දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 06 ක් බිඳවැටී ලකුණු 150 ක් රැස්කරගෙන සිටියේය. ඒ ඔවුහු ශ්‍රී

ada.lk

බ්‍රිතාන්‍ය ගුවන් සේවයට ලංකාව එපා වෙයි 2015 සිට ගුවන් ගමන් නවතයි

බ්‍රිතාන්‍ය ගුවන් සේවයට ලංකාව එපා වෙයි 2015 සිට ගුවන් ගමන් නවතයි  0   September 27, 20141:44 pmHits(243)සංජය දසනායකබ්‍රිතාන්‍ය ගුවන් සේවය විසින් ශ්‍රී ලංකාව වෙත කරනු ලබන සියලු ගමන් වාර 2015 මාර්තු 28 වැනිදා සිට නවතා දමන බව නිවේදනය කර තිබේ. බි්‍රටිෂ්

mawbima.lk

මැතිව්ස් මැදිවී ලංකාව බේරාගනී

මැතිව්ස් මැදිවී ලංකාව බේරාගනී  0   June 17, 20142:05 amHits(245)2002 වසරේ සිට ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පරාජයට පත් නොවීමේ වාර්තාව එලෙසම පවත්වා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ (1

mawbima.lk

20න් පහළ ආසියානු රග්බි තරගාවලිය පෘතුගාල සංචාරයෙන් ලංකාව ඉවතට

20න් පහළ ආසියානු රග්බි තරගාවලිය පෘතුගාල සංචාරයෙන් ලංකාව ඉවතට  0   September 26, 20142:00 amHits(22)විචිත්‍ර වීරසිංහ ආසියානු අවුරුදු 20න් පහළ රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවැනි තරගයේදී හොංකොං කණ්ඩායම හමුවේ ලැබූ පරාජයත් සමඟින් 2015 වසරේදී පෘත

mawbima.lk

ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයෙන් එංගලන්තයට වඩා ඉදිරියෙන්

ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයෙන් එංගලන්තයට වඩා ඉදිරියෙන්  0   March 20, 20142:00 amHits(5)සංජය දසනායකඑංගලන්තයට වඩා ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය අතින් ඉදිරියෙන් සිටින්නේ යැයි විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කෙළේය.එංගලන්තය සෑම අතින්ම සර්ව

mawbima.lk

ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව එක්ව අන්තර් රාජ්‍ය කොමිසමක්

ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව එක්ව අන්තර් රාජ්‍ය කොමිසමක්  0   September 19, 201411:03 amHits(126)ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව එක් ව වෙළෙඳ, ආර්ථික, විද්‍යාත්මක හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ අන්තර් රාජ්‍ය කොමිසමක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇ

mawbima.lk

ළහිරු සමඟ එක්වූ තරු ලංකාව ආසියාවේ බබළවයි

ළහිරු සමඟ එක්වූ තරු ලංකාව ආසියාවේ බබළවයි  0   March 10, 20142:00 amHits(198)ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්නගේ ශතකය වටා ගෙතුණ දක්‍ෂ පිතිහරඹයත් ලසිත් මාලිංගගේ අගනා පන්දුයැවීමත් හේතුවෙන් ආසියානු කුසලාන අවසාන මහා ක්‍රිකට් තරගයේදී පාකිස්තානය පරද

mawbima.lk

ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් සමාව ගනී

ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් සමාව ගනී  0   August 4, 20142:00 amHits(370)ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් සමාව ගනීසංජය දසනායකශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යංශ නිල වෙබ් අඩවිය වන ඹඹඹ.ඤඥටඥදජඥ.තඬහි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිට හා තමිල්නාඩු ප්‍රධාන ඇමැතිනී ජයලලිතා ජයරාම්ට

mawbima.lk

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය ලංකාව හිටපු තැනම නවතී

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය ලංකාව හිටපු තැනම නවතී  0   September 8, 20142:00 amHits(38)අසංක ගම්මන්පිල මලයාසියාවේ සිට...ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ඊයේ අවසන්වූ මලයාසියාවේදී පැවැති දෙවැනි අදියරේ තරගාවලියේදී ශ්‍රී ලංකාව 4වැනි ස්ථානය හිමික

mawbima.lk
Results for "ලංකාව" Found 1000 in 0.01 seconds. Displaying : page 86 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:247892480 clicks:14881 ratio:0.006%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262071023 clicks:45352 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252590013 clicks:32254 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245607287 clicks:21101 ratio:0.009%