sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "විභාග ප්‍රශ්න පත්‍ර" Found 1000 in 0.01 seconds. Displaying : page 98 of 100

පහේ ශිෂ්‍යත්ව මාෆියාවට කනේ පහරක්‌

මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගය දූ දරුවන්ට, දෙමව්පියන්ට අවංක ගුරුවරුන්ට මහත් අස්‌වැසිල්ලකි. විභාග ප්‍රශ්න පත්‍රය සරල තර්කානුකූල ප්‍රායෝගික සිසු කුසලතාවන්ට ගැලපෙන මුහුණුවරක්‌ ගෙන තිබුණි. පසුගිය වසර වල ළමා වැඩිහිටියන්ට සැකසූ ප්‍රශ්න පත්‍ර වලට සාපේක්‍ෂව මෙවර

www.divaina.com

අපටත් බැරි ශිෂ්‍යත්වය ළමයින් ලවා ලියවීම

අපටත් බැරි ශිෂ්‍යත්වය ළමයින් ලවා ලියවීමපහේ ශිෂ්‍යත්වය යනු වත්මන් සමාජයේ ප්‍රබල මාතෘකාවක්‌ වී හමාරය. ඇතමුන් එය ගුරුවරුන් ජනප්‍රිය කරවන ක්‍රමයක්‌ බව ද, තවත් අය එය අම්මලාගේ විභාගය ලෙස ද හඳුන්වති. කෙසේ නමුදු අවසානයේ මේ සියලු කරුණු කැටි වූ ගිනි කන්දක්‌ බව

www.divaina.com

අධ්‍යාපන ඇමැතිතුමනි General Englishජාතික ධනය වනසන විෂයයක්‌ ද? General English General English General English General English

කරවීමයි. මේ වසරේ මැයි මස 10 වැනිදා ඉරිදා " වයින ඉරිදා සංග්‍රහයෙහි" සංහිතාව තීරුවට "සිරිලක සරිමත් - විභාග අසමත්" යන මැයෙන් කරු පරණවිතාන සූරීන් සපයා තිබූ අපූරු ලිපිය කෙරෙහි විද්වතුන්ගේ හා ඔබතුමාගේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. එතුමන්ගේ ලිපියට අනුව 2008

www.divaina.com

9 වැනි ශේ්‍රණියේ සිසුන්ට තෝරා ගැනීමේ පරීක්‍ෂණයක්‌

අසමත් වන සිසුන් වෘත්තීය පාඨමාලාවලට නව වැනි ශේ්‍රණියේ සිසුන් සඳහා ජාතික මට්‌ටමේ තෝරා ගැනීමේ පරීක්‍ෂණයක්‌ පවත්වා ඉන් අසමත් වන සිසුන් වෘත්තීය පාඨමාලා සඳහා යොමු කිරීමටත් උසස්‌ පෙළදී කලා විෂය ධාරව හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා සාමාන්‍ය පෙළ විභාගයේදී

www.divaina.com

ආණමඩුව මැදි විදුහලේ ගණකාධිකාරි I වෙනුවට II දීලා

ආණමඩුව මැදි විදුහලේ ගණකාධිකාරි I වෙනුවට II දීලාආණමඩුව - ටෙරන්ස්‌ වනිගසිංහ ආණමඩුව මැදි විදුහලේ (13 දා) ඊයේ පැවැති අ.පො.ස. උසස්‌ පෙළ විභාගයේ ගණකාධිකරණ ෂෂ විෂයට ප්‍රශ්න පත්‍ර බෙදාදීමේ ගැටලුවක්‌ නිසා එම විභාගයට පෙනී සිටි වාණිජ සිසු සිසුවියෝ දැඩි අපහසුතාව

www.divaina.com

බස්නාහිර පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන පන්තියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2011| GovLk Community

ettes ServicesCareersJob Vacancies Interview tipsHome » Forums » Public Service Exams - රාජ්‍ය සේවා විභාග » Management Assistant Service Examinations - කළමනාකරණ සහකාර සේවා විභාගExam Time TableWe are now free to access in Sri Lanka after Sep 2013.We a

www.govlk.com

බස්නාහිර පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන පන්තියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2011| GovLk Community

ettes ServicesCareersJob Vacancies Interview tipsHome » Forums » Public Service Exams - රාජ්‍ය සේවා විභාග » Management Assistant Service Examinations - කළමනාකරණ සහකාර සේවා විභාගExam Time TableWe are now free to access in Sri Lanka after Sep 2013.We a

www.govlk.com

3 වැනි වාර විභාගය පැවැත්වීමට පළාත් සභාවලට කෝටි 9ක්

දයා පෙරේරා මේ වර්ෂයේ තුන්වැනි වාර විභාගය පාසල් හා පාසල් කාණ්ඩ මට්ටමින් පැවැත්වීම සඳහා මුළු වියදමෙන් දැනටමත් රුපියල් කෝටි නවයක් පළාත් සභාවලට යවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. ඇතැම් පළාත් සභා ද මේ විභාග සඳහා මුදල් වෙන්කර ඇති අතර සියලුම පළාත් සභා ත

www.dinamina.lk

උතුරු මැද අධ්‍යාපනයේ මහ අවුලක්විභාග නවතී දරුවෝ ගෙදර යති

උතුරුමැද පළාතේ රජයේ පාසල්වල හයවන ශ්‍රේණියේ දෙවන වාර විභාගය සඳහා ඊයේ පැවැත්වීමට නියමිත ව තිබූ සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාවලිය සමඟ උත්තර පත්‍රිකාව ද එකට මුද්‍රණය කොට බෙදාහැරීම නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි එම විභාගය නොපැවැත්වීමට

www.dinamina.lk

ඕනෑම විෂයකට ආදරය කරන්න

ක කියවන්න පටන් ගන්න. මොකද ඔයාට තියෙන ලස්සනම ලස්සන අනාගතයක්...ඔයාම කියන්න මේක,"මම ඒ තුනක් ගන්නවා, මම විභාගෙ උඩින්ම ගොඩ දාගන්නවා"ජීවිතේම, ආත්මෙම ගොඩදාගන්නවා..මම මේ මාස දෙකේ දුක් විඳින්නෙ ජීවිතේ හැමදාම සතුටින් ඉන්න. මම විතරක් නෙමෙයි, මම වෙනුවෙන් වියහියද

mawbima.lk
Results for "විභාග ප්‍රශ්න පත්‍ර" Found 1000 in 0.01 seconds. Displaying : page 98 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:247885409 clicks:14881 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252582942 clicks:32253 ratio:0.013%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262063952 clicks:45352 ratio:0.017%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245600216 clicks:21101 ratio:0.009%