sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "විවාහය" Found 1000 in 0.01 seconds. Displaying : page 32 of 100

හර්ෂණ වොල්ගා විවාහය ළඟදීම..

ූලික බොරුවක්. තව ටික දවසකින් ඒ කතාවේ ඇත්ත නැත්ත සාක්‍ෂිත් එක්කම දැකගන්න පුළුවන් වෙයි.නොකියා කියන්නේ විවාහය ළඟයි කියලාද?ඔව්. ලබන අවුරුද්දේ අපි එක වහලක් යටට යනවා. ඒ ගැන මුලින්ම කිව්වෙ හදගැස්මට. අනිත් එක අපි දෙන්නා එකට අපේ ආදරය ගැන විවෘතව කතා කළේ හදගැස්

mawbima.lk

යළි විවාහය ගැන නොසිතන නිරෝෂා

යළි විවාහය ගැන නොසිතන නිරෝෂා මම ප්‍රශ්න වලට බය නැහැ හරියි කියල හිතල ගන්න තීරණ තමයි වරදින්නේ පසුගිය කාලයේ නිරෝෂා විරාජනී මාධ්‍යයට කරපු ප්‍රකාශයක්‌ හින්දා යළිත් පුද්ගලික ජීවිතයේ ප්‍රශ්න කිහිපකට මුහුණදෙන්න වුණා කියලා අපිට ආරංචියක්‌ ලැබුණා. ඒ ගැන අපි නිර

www.divaina.com

උපේක්‍ෂාගේ විවාහය දින නියමයක් නැතුව කල් ගියේ ඇයි?

උපේක්‍ෂාට කරදර පිට කරදර...?කියලා වැඩක් නෑ... කරදර එනකොට වැල නොකැඩී එනවා.විවාහයත් කල් ගියාලු නේද?ඔව්... දින නියමයක් නැතුව කල් ගියා... අම්මා අසනීප වුණා... මට ඉන්නෙත් අම්මා විතරයි. අම්මා අසනීපයෙන් ඉන්නකොට මට උත්සව ගන්න බෑනේ.හිටපු හැටියේ අම්මාට මොකද වුණේ

mawbima.lk

ප්‍රසිද්ධ නැති වුණාට මගේ විවාහය රහසක් නෙවෙයි...

වෙනවා.නමුත් ඔය කියන නිර්මාණයේ ගුණාත්මක බව මට වැදගත්.රහසෙම විවාහ වෙන්න විශේෂ හේතුවක්තිබුණාද?නැහැ.මගේ විවාහය රහසක් නෙවෙයි. ක්‍ෂේත්‍රයේ අය දන්නවා. නමුත් එහෙම ලොකු ප්‍රසිද්ධියක් දීලා කරපු විවාහයක් නෙවෙයි.අම්මා කෙනෙක් වෙන්නඅදහසක් නැද්ද?දැනටතවම බබෙක් හදන්න

mawbima.lk

ක්‍රිෂ්ණ මූර්ති පද්ධති තත්කාලය සහ විවාහය

ිමු. ප්‍රශ්නය විග්‍රහ කිරීම ආරම්භ කරන වේලාවේ ග්‍රහ පිහිටීම් යොදාගෙන තත්කාල කේන්දරය සම්පූර්ණ කර ගන්න.විවාහය සිදුවන දිනය දැන ගැනීම සඳහා අංක 240 ඉදිරිපත් කර ඇත.ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව රාශි චක්‍රය කොටස් 249කට බෙදා ඇතැයි සඳහන් කළෙමු.රාශි චක්‍රයේ පළමුව

mawbima.lk

විජයදාස රාජපක්ෂ මහතාගේ පුතාගේ විවාහය

විජයදාස රාජපක්ෂ මහතාගේ පුතාගේ විවාහයඅධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුතාගේ විවාහය පසුගියදා පැවැත්වුනා.

mawbima.lk

ආදරය හා විවාහය නිසා බැටකන පාකිස්තානු කත

දෙමවුපියන්ගේ මතයට පිටුපා විවාහයක් සිදුකර ගත්තේ යැයි පවසා මව විසින් ගිනි තබා මරා දමන ලද පාකිස්තාන තරුණියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලාහෝර් නුවරදී සිදුකර තිබේ.මව හා සහෝදරයා විසින් මෙම තරුණියට ගිනි තැබීමට පෙර ඇයට දරුණු ලෙස පහර දී ඇති බවත්, ඇගේ නාසයෙන් හ

www.ada.lk

විවාහය දෙදරා ගියත් ව්‍යාපාරය ජයගත් තරුණ යුවළ

ම එක්ව කටයුතු කිරීමට නොහැකි මානසික තත්ත්වයක් උදාවූ නිසා 2012 දී දික්කසාද වීමට ඔවුහු තීරණය කළහ.එහෙත් විවාහය කැඩී බිඳී යාම නිසා, දෙදෙනා දෙපැත්තකට වීමේ තත්ත්වයට පත් නොවූ ඔව්හු ව්‍යාපාරය වඩාත් සාර්ථක අන්දමින් ඉදිරියට ගෙන යාම සඳහා වැඩි දුරටත් කැපවී ක්‍රිය

www.silumina.lk

සල්මන්ගේ විවාහය නොවැ. 18 දා? සෙල්ලම් පිස්තෝලයක් කළ හදියක් අර්ජුන් ජනප්‍රිය ක්‍රිකට් චරිතයක ජැකී ඔ

BOLLYWOODසල්මන්ගේ විවාහය නොවැ. 18 දා?සුපිරි නළු සල්මන් ඛාන්ගේ පෙම්වතිය ලුලියා වැන්ටුර් බව රහසක් නොවෙයි. දැන් බොහෝ දෙනකු බලා සිටින්නේ සල්මන් සහ ලූලියාගේ විවාහ මංගල උත්සවය කවදා පැවැත්වේවි ද කියලයි.පසුගිය දා මේ ප්‍රශ්නය ජනප්‍රිය නිළි සානියා මිර්සා සල්මන

www.silumina.lk

  අසරණ සරණ පැරිස්  රතු පලස මත අතවරයක්?  වගකිව යුත්තා හෙළි වෙයි  ‘බ්‍රැන්ජලිනා’ ගේ විවාහය දෙදරය

තැනැත්තා සහ ඊට හේතු දැනගන්නයි. අද උසාවියේ තීන්දුව ලැබුණා. වරදකාරයා නික් ගෝඩන්.” ‘බ්‍රැන්ජලිනා’ ගේ විවාහය දෙදරයි‘බ්‍රැන්ජලිනා’ කියන නමින් හැඳින්වුණේ එක් අයෙකු නොවෙයි, දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා සුපිරු තරු යුවළක්. ඒ තමයි, බ්‍රැඩ් පිට් සහ ඇන්ජලිනා ජොලී. ම

www.silumina.lk
Results for "විවාහය" Found 1000 in 0.01 seconds. Displaying : page 32 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:265407431 clicks:45405 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:251228888 clicks:14892 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:255926421 clicks:32295 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:248943695 clicks:21146 ratio:0.008%