sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "සංස්කෘතික සිංහල කවි" Found 1000 in 0.01 seconds. Displaying : page 99 of 100

“මහින්ද චින්තනයේ ඇරැඹුම”

ියන්න කැමැතියි. ගරු කථානායකතුමනි, මේ රටේ වර්තමාන පරම්පරාව රක්ෂා හිඟය, අවිනිශ්චිත අනාගතය, අවිනිශ්චිත සංස්කෘතික රටාව යන මේ කරුණු නිසා සුන් වූ අපේක්ෂාවන් ගෙන් පිරුණු හිසින් බරපතළ අසහනයක දැවටී සිටින බව මා සඳහන් කළ යුතුව තිබෙනවා. පසුගිය මහා මැතිවරණයේදී පැ

www.silumina.lk

මගෙ අම්මා මට සියල්ල දීලා යන්ඩ ගියා

ගුරුවරයා ලෙස හොරණ කුළුපන විද්‍යාලයට ගියෙ 1959 මාර්තු 3. මේ අතර ගමේ ගොයම් කයියට, කමතේ අඬහැරය පෑම වගේ සංස්කෘතික කාරණා මං කරලා ගමේ තොවිල් පළේ බෙර පද අතරටත් ගියා. අම්මා මේක දුටුවා. ඒත් ඈ විවේචනය කළේ නෑ. මහඋඩුව සුනන්දාරාමයට ගිහින් පාලි ඉගෙන ගන්ඩ මං මහන්සි

www.silumina.lk

ඊනියා සම්මානවලින් මට වැඩක් නැහැ - චූලානන්ද සමරනායක

ත්ම වැදගත්. පරිවර්තනය කියන්නෙ සංස්කෘතීන් දෙකක් යා කරන පාලමක්. ඒ නිසා පරිවර්තන සාහිත්‍යය විසින් පොදු සංස්කෘතික කලාපයක ශිෂ්ට සම්පන්න මිනිස්සු විදියට ජීවත් වෙන්න අවශ්‍ය පසුබිම සකස් කරනවා. විශිෂ්ට විදෙස් සාහිත්‍ය කෘති පරිශීලනය වැදගත් වෙන්නෙ අන්න ඒ නිසායි

mawbima.lk

සිංහබාහු කරද්දී වේදිකාව කඩන් වැටිලා සිංහයා බිමට වැටුණා...

‍රහය දැක්වූ නෝර්වෙජියාන් තානාපති කාර්යාල සහ ශ්‍රී ලංකා නෝර්වේ තානාපතිනිය ප‍්‍රධාන අමුත්තා ලෙසත් අපේ සංස්කෘතික ඇමති ප‍්‍රමුඛ සම්භාවනීය අමුත්තන් සමග මේ මොහොතට එක්වේවි. දිගා ගැන වූ ග‍්‍රන්ථයක්ද දොරට වඞීවි. මේ සියල්ල වෙනුවෙන් බරපැන දැරූ සොඳුරුතම මිනිසකු

www.lankadeepa.lk

නිදහස් සිතුවිලි:455. ඒ ගී සොළොසට අයත් නොවූවද තවමත් මා හද බැඳි ගී - 7 - අඩවන් දෑසින් පැවසූ රහස සහ කතාකළ අ

අන්සතු දිනපොතටියුං කලාට පස්සෙ උසාවිය සද්දයි1 week agoPasan-Notesගප්පියාට සහ අනෙක් වර්චුවල් සත්තුන්ට සංස්කෘතික විවේචනයක් !1 week agoරාවය‘පාකින්’වලින් ගසාකෑමේ ජාවාරම1 week agoමුල් පිටුව'සෝදිසි කණ්ඩායම් විසුරුවා හරින්න' - සරසවි ඇදුරු පිරිසක් ආණ්ඩුවෙන් ඉ

ranrandil.blogspot.com

නිර්මාණ ලෝකයේ සැරිසරන සහෘදයා

කොළඹ සරසවියේ “මේලා” කලා සංසදය ආරම්භ කළේ අපේ උපකුලපති සර් අයිවර් ජෙනිංග්ස් මහතාගේ අදහසක් අනුවය. එතුමා අපට කීවේ සරසවිය සංස්කෘතික කාන්තාරයක් වැනි තැනකි. ඒ නිසා අපේ සංස්කෘතිය හා නිර්මාණ කටයුතු පෝෂණය කරන්නට සරසවියේ දායකත්වයත් ඕනෑ කරන බවය. මේලාව ඇරැඹුණු පස

www.silumina.lk

Guitar festival මෙවර රට පුරා අද වැනි දිනෙක අප හැර ගිය කලාකරුවා සිරිල් ඒ. සීලවිමල සරසවිය රසික සමාජය පිහිටුවී

ප්‍රසංග පැවැත්වීම. ඒ අනුව ජනවාරි 20 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදීත්, 21 වැනිදා රුසියන් සංස්කෘතික මධ්‍යස්ථානයේදීත්, 22 වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදීත් 23 වැනිදා මහනුවර ධර්මරාජ විද්‍යාලයේදීත්, 24 වැනිදා බදුල්ල මහනගර ශාලාවේදීත්, 25 වැන

www.silumina.lk

රසිකොලොජි - Rasikology: තම නිර්මාණ සම්මාන සඳහා ඉදිරිපත් කීරීමෙන් ලේඛකයින් තත්වයෙන් බාල වෙනවා ද? - There is nothing de

ත් කෙරුණු ග්‍රන්ථ සඳහා රාජ්‍ය සම්මාන පිරිනැමීමට සලකා බැලීම සඳහා, ඒ අදාළ කෘතිවලින් පිටපත් දෙක බැගින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස පොත් ප්‍රකාශකයින්ගෙන් මෙන් ම ලේඛකයින්ගෙන් ද කෙරුණු ඉල්ලීමක් සහිත පුවතකි. මෙතෙක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උල

rasikalogy.blogspot.com

අපේ ඉසව්ව: රාවණාගේ ලංකාපුරය සීගිරියද?

නය කර භෂ්මාවශේෂ එවකට ලංකාපුරයේ කොහේ හෝ වලලන්නට ඇත. එසේම මෑතකාලීනව නයි පෙණ ගුහාව ආසන්නයේ තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන්ට හමුවූ මිනිස් ඇට කැබලි කොටස් කාශ්‍යප යුගයට වඩා පැරණි බවට එවකට මතයක් පැන නැගිනි.සීගිරි ඉතිහාසය අනුව එය ලංකාපුරය නම් යක්ෂ ගෝ

apeisawwa.blogspot.com

රස්තියාදුකාරයා: බ්ලොග් එහෙකට කමෙන්ට් කරන්නෙ කොහොමද -How to Comment on Blogs

Denis Villeneveඅධ්‍යාපන රසකතාඕස්ට්‍රේලියාවේ උතුරුප්‍රාන්තයේ, ‘උලුරු’ (Uluru) පර්වතයපිහිටි යුනෙස්කෝ සංස්කෘතික උරුම වනෝද්‍යාණයේ සංචාරයක් . ..........Rasikaya - රසිකයාඅපිටත් සවන් දෙන්නකසීරකුරිරු සුරංගනා කතාවක්Ian's Denඉයන්ගේ අඩවියහැලුප් !! හැලුප් !!මලි

rasthiyadukarayaa.blogspot.com
Results for "සංස්කෘතික සිංහල කවි" Found 1000 in 0.01 seconds. Displaying : page 99 of 100

වෙළඳ දැන්වීම් :

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:255999207 clicks:32295 ratio:0.013%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:265480217 clicks:45406 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:251301674 clicks:14892 ratio:0.006%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:249016481 clicks:21147 ratio:0.008%