sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "සමාජ ප්‍රතිපත්ති" Found 1000 in 0.01 seconds. Displaying : page 100 of 100

සජීව සටහන්

ද මේ පිළිබඳ ස්වයංවිවේචනයක යෙදිය යුතුයි.අපේ බොහෝ දෙනෙක් අභිමානයෙන් පවසන එක් දෙයක්තිබෙනවා. ඒ තමයි අපි සමාජ මෙහෙවරක් ඉටුකරණවායැයි කියා. නමුත් අද වර්තමානයවනවිට තමන් විසින් කළ යුතු මාධ්‍ය මෙහෙවර නැතිනම් සමාජ මෙහෙවර අමතක කරලා කෑලි ගාණටමුදල් හොයන්නන් බවට පත

sajeewasatahan.blogspot.com

ශාසන සම්ප්‍රදාය සුරකිමු

ලයේ කුලපති,උපාධ්‍යාය,ආචාර්යඅලුත්වැව සෝරත නා හිමිබුද්ධ ශාසනය වසර 5000 ක් කල් නොනැසී පවත්නා බවටඅදහසක් සමාජ ගත ව තිබේ. කෙබඳු මූලාශ්‍රයක් පදනම්කරගෙන එබඳු මතයක් නිර්මාණය වී ඇතිදැයි පැහැදිලි නැතත්, ත්‍රිපිටකයේකොතැනකවත් එවැන්නක් සඳහන් වන්නේ නැත. භික්‍ෂුවක ව

www.lakehouse.lk

කනෙටිකට් වලින් ශෝචනීය පුවතක් | අරුණි ශපීරෝ‍ වෙතින්

සහජයෙන් අගතිය කරා යන්නා වූ දුෂ්ටයෙක් යැයි කියන නීති සම්පාදකයන්ට තව තවත් නීති පනවන්නට බලය නොදුන්නොත් සමාජයක් එහි නොවැළැක්විය හැකි විනාශය කරා යනවා යැයි කියන්නට මේ ඛේදවාචකය පොහොර ලෙස යොදා ගැනෙනු ඇත. මිලියන 313 ක ජනගහණයක් ලොව සුවිශේෂී වූ නිදහසකින් ජීවත්ව

arunishapiro.wordpress.com

where the truth lies - සමබිම වෙබ් අඩවිය

හුණ දීමට අවශ්‍ය වන අභ්‍යන්තර ශක්තියක් ඇත්තාවූද පුද්ගලයන් විය යුතුව තිබිණි. ජනවාර්ගික, ස්ත්‍රී පුරුෂ සමාජභාවී සහ වෘත්තීය පසුබිම අතින් සමබරභාවයක් තිබීමද තීරණාත්මක විය. ඒ තනතුරු සඳහා මහජනතාවගෙන් නාම යෝජනා 600 ක් පමණ ලැබිණි. එයින් තෝරාගත් නම් 25 ක ලැයිස්

www.samabima.com

දින සියයේ වැඩසටහන සහ යහපාලන පිළිවෙත

නුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනතාවට ලබාදුන් ප්‍රධාන පොරොන්දුව වූයේ යහපාලනය ස්ථාපිත කොට යහපත් සමාජ ක්‍රමයකට මුලපුරන බව ය.ඒ සඳහා ඔහු සිය මැතිවරණ ප්‍රකාශය තුළ වැඩි ඉඩක් ලබාගත් අතර දින සියයේ වැඩසටහන තුළ ද ඊට ප්‍රමුඛතාවක් ලබාදුන්නේ ය.‍ ‘සිය දිනකින්

www.silumina.lk

W3Lanka - blog by Para: August 2009

ට නොමිළේ හෙවත් මහජන මුදලින් සියල්ල ලැබිය යුතු යයි ද, තේරීමෙන් හැළී ගිය පිරිස වලේ ම සිටිය යුතු යයි ද සමාජවාදයේ නමින් පවසන ශිෂ්‍ය ව්‍යාපාරය මත උත්තරාරෝපණය වී සිටින මෙම දේශපාලන කණ්ඩායම්වලට අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණයක් සිදු වීම වළක්වා ගැනීමට හැකි වී

www.w3lanka.com

බූන්දි|BOONDI: අදහස් බූන්දි | නිදහස් අධ්‍යාපනය රැක ගත යුත්තේ ඇයි? - [එම්.ජී. නුවන් සමීර]

ාලිත ජනයා හට ජීවන අරගලයක් නිර්මාණයකර දීමය. එම අතිධාවනකාරී ජීවන අරගලය අතරතුර නතරවීමට හෝ හති ඇරීමට හෝ සමාජ සංසිද්ධීන් දෙස විමර්ෂණාක්ෂියෙන් හා විචාරවීමංසනාත්මකව අවලෝකනයක යෙදීමට හෝ නොහැකි වන සේ එම ගමන අතරතුර විවේකයක් ලැබීමට හෝ නොතබා කප්පාදු කරයි. එවිට පු

boondionline.blogspot.com

පී.පී. තුංගසිරි සෞදියේදී පිළිම වන්දනාවකට අත්අඩංගුවට පත් වුයේ ඇයි? - Anver Manatunga Blog Sinhala | අන්වර් මනතුංග බ්ල

ින් කරනවා නම් එය ඉතා වැරදි දෙයකි. මා දන්නා පරිදි ලංකාවේ සුළු සිද්දීන් කිහිපයක් වාර්තා වුනද මුස්ලිම් සමාජය පොදුවේ එය අනුමත නොකරයි.නමුත් ලංකාවේ සමහර පලාත් වල පොලීසිය විසින්ම මුස්ලිම් සමාජයේ ආරවුල් බේරීමේ වගකීම ඒ ඒ පලාත් වල පල්ලි වලට ලබා දුන් අවස්ථාවන්

www.anvermanatunga.net

මාධ්‍යවේදීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අධිකාරියේ අරමුණයි

්‍රමෝපාය තුළින් ශ්‍රී ලංකාව පසුගිය දසක හතර තුළ විශාල සංවර්ධනයක් උදාකරගෙන ඇත. නව නිපැයුම් මත පදනම්වූ සමාජ වාතාවරණයකට අපි සංක්‍රමණය වෙමින් සිටිමු.එම නිසා, මීළඟ අදියරේදී අපගේ සංවර්ධන ක්‍රියාදාමයේ නියමුවන් වනු ඇත්තේ නිර්මාණශීලී සහ පරිකල්පණ ශක්තියෙන් හෙබි

www.dinamina.lk

සිරිලක අසිරිමත් සිරිකත

න පිළිබඳව මූලික ප්‍රතිපත්ති ඇතිකර ගන්නා ලදී. 1956 ජනතා ජයග්‍රහණයෙන් පිහිට වූ ආණ්ඩුව හඳුන්වා දුන් නව සමාජ ආර්ථික ප්‍රතිපත්ති අඛණ්ඩව ඉදිරියට ගෙන යාම දේශීය වශයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය වෙත පැවරුණ දේශපාලන වගකීමයි. වරාය, තෙල් සමාගම්, ප්‍රවාහන ආදී ක්

www.dinamina.lk
Results for "සමාජ ප්‍රතිපත්ති" Found 1000 in 0.01 seconds. Displaying : page 100 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:251187163 clicks:14892 ratio:0.006%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:265365706 clicks:45404 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:255884696 clicks:32293 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:248901970 clicks:21145 ratio:0.008%