sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "සිංහල රචනා" Found 1000 in 0.01 seconds. Displaying : page 34 of 100

සිංහල සංස්‌කෘතික මංගල්ලයේ සමාජ විද්‍යාත්මකවටිනාකම පුදා පිදුම් දෙවියන් හට දෙන හරිය හදා බත්මා

සුනිල් කුමාරසිංහ අතුකෝරල අලුත් අවුරුද්ද, බක්‌මහ උළෙල, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, දොලොස්‌ මහක්‌ ගෙවෙනදා යන විවිධ නාමයන් ගෙන් අප හඳුන්වනු ලබති. මෙම උත්සවය බොහෝ චාරිත්‍ර, ශුභ මුහුර්ති හෙවත් නැකැත් සමග සබැඳෙන අතර. ලාංකීය ගැමි ජීවිතය හා තදින්ම බැඳී ප

www.divaina.com

සිංහල අංගම්පොර සටන් කලාව

ණ කරති. වැඩිදියුණු කරති. එවැනි යුද්ධ ශිල්ප කීපයක්‌ පහත දැක්‌වේ. මෙවනි ඉපැරණි යුද්ධ ශිල්පයක්‌ පැරණි සිංහලයන් සතුව පැවත බව අප අමතක නොකරමු. එය නම් ශාරීක පොර හෙවත් අංගම් පොරය. අවි ආයුධ සහිතව හෝ රහිතව සිදුකළ අංගම් පොර වල දී පහත දැක්‌වෙන විෂයන් උගන්වන ලදී

www.divaina.com

සිංහල සංගීතයේ වෙනමම ක්ලැරන්ස් ලකුණක් තිබෙනවා

සිංහල සංගීතයේ වෙනමම ක්ලැරන්ස් ලකුණක් තිබෙනවා සිංහල සංගීතයේ වෙනමම ක්ලැරන්ස් ලකුණක් තිබෙනවා රුක්ෂාන් කරුණා ඊයේ (3)ට යෙදුණු ක්ලැරන්ස් විජේවර්ධන 70 වැනි ජන්ම අනුස්මරණය නිමිත්තෙනි. ප්‍රවීණ ගායක, සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන ගේ 70 වැනි ජන්ම අනුස

www.silumina.lk

චීන ලේඛිකා ෂෙන් ලි හමුවීමට සිංහල පාඨකයන්ට අවස්ථාවක්

චීන ලේඛිකා ෂෙන් ලි හමුවීමට සිංහල පාඨකයන්ට අවස්ථාවක්  0   September 13, 20132:00 amHits(16)චීන ජාත්‍යන්තර ගුවන්විදුලියේ සිංහල සේවයේ අධ්‍යක්‍ෂිකා ෂෙන් ලි විසින් සිංහල බසින් රචනා කරන ලද ‘සිත් පහන’ සුන්දර අන්දර සංග්‍රහය පසුගියදා යෞවන කටයුතු හා නිපුණතා සං

mawbima.lk

සිලිලාර | නිදහස් සිතිවිලි ගලා යන්නට…

හුගේ ෆනී බෝයි (Funny Boy) කෘතිය ඒ විදියේම රසවත් ස්වරයකින් සුගතපාල ද සිල්වා “අමුතු ඉලන්දාරියා” නමින් සිංහලට පෙරලුවා. ඔහුගේ අලුත්ම නවකතාව වන “ද හංග්රි ගෝස්ට්” (The Hungry Ghost) කෘතියත් ඉතාම රසවත් ස්වරයකින් ලියැවුණු බොහොම අපූරු නවකතාවක්.මේ ලේඛකයන් දෙදෙ

sililara.com

ආගිය කතා: Arts Degree එකක් කළ මුල්ම සහ අවසාන සිංහල රජතුමා - ඉතිහාසයේ අප්‍රකට කතා 15

ආගිය කතාමගේ දිවියේ මේ දක්වා ඇසූ, කියවපු කතා සහ දුටු, අත්විඳි සිදුවීම් ආගිය කතා ලෙස ඔබ වෙතට............Sunday, August 19, 2012Arts Degree එකක් කළ මුල්ම සහ අවසාන සිංහල රජතුමා - ඉතිහාසයේ අප්‍රකට කතා 15මුල්ලේරියා සටනකතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය

aagiyakatha.blogspot.com

මේ මෝල් වහන්සේලාගෙන් සිංහල භාෂාව හා සාහිත්‍ය බේරා ගනිමූ

මේ මෝල් වහන්සේලාගෙන් සිංහල භාෂාව හා සාහිත්‍ය බේරා ගනිමූ 10 වන ශ්‍රේණියේ සිංහල භාෂාව හා සාහිත්‍යය පිළිබඳ පෙළ පොතේ මට ලැබී ඇති ප්‍රතිසංශෝධිත පිටපතෙහි "සහල් නැළියේ කතාව" නමැති පාඩමක් ඇතුළත් වෙයි. එය "තණ්ඩලුනාළි ජාතකය" ඇසූරින් සකසන ලද්දකි. එහි සඳහන් වන අ

www.divaina.com

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්: 2012 වසරේ සිංහල අලූත් අවුරුදු චාරිත‍්‍ර

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; The main focus of the site to make platform to discussDeep & Complicated topics about the Astrology. Also providing the knowledge of Astrology to the general public.ජ්‍යෝතිෂය පිළිබඳ ගැඹුරු මාතෘකා සරළ බසින් ඉදිරිපත

kendaralk.blogspot.com

සනාගේ සිතුවිලි: සිංහල සින්දු කියූ ගිනි අවියට පෙම් බැදි කිරිල්ලිය

Thursday, November 5, 2015සිංහල සින්දු කියූ ගිනි අවියට පෙම් බැදි කිරිල්ලියසුභාවිත සංගීතයට සවන් දෙන සියල්ලන්ම පාහේ අහල තියෙන ගීතයක් තමයි ගුණදාස කපුගේ මහත්මයාගෙ "සිංහල සින්දු කියන නලලේ තිලක තියන කිරිල්ලී" කියන ගීතය. රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා අතින් ලි

supunsudaraka.blogspot.co.id

සිංහල අනන්‍යතාවය දෙස පුරාවිද්‍යාත්මක හැරී බැලීමක්‌...

සිංහල අනන්‍යතාවය දෙස පුරාවිද්‍යාත්මක හැරී බැලීමක්‌...මහාචාර්ය රාඡ් සෝමදේව සිංහයාගේ ජනතාව: ප්‍රභවය, විකාශණය සහ විපරිණාමය කෘතිය එළිදැක්‌වීමේදී කළ දේශණයපෙරවදන: සිංහල භාෂිත ශාස්‌ත්‍රාලීය කතිකාවන් ගේ ඇති හිඩැස පිරවීමට ඉංගී්‍රසි බසින් ඇති ශාස්‌ත්‍රීය කෘති

www.divaina.com
Results for "සිංහල රචනා" Found 1000 in 0.01 seconds. Displaying : page 34 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262447362 clicks:45362 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248268819 clicks:14884 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252966352 clicks:32259 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245983626 clicks:21108 ratio:0.009%