sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "සිංහල රචනා" Found 1000 in 0.01 seconds. Displaying : page 55 of 100

පොදු ජනතාවගේ මහා කවියා Rabindranath Tagore

රන ලද්දේ නුවරඑළියේ හේමපාල විසිනි. තාගෝර්තුමා නොබෙල් තෑග්ග නොලැබුවේ නම් අප රට ඉංගිරිසි උගතුන්ගෙන් හා සිංහල උගතුන්ගෙන් පමණක්‌ නොව වංග උගතුන්ගෙන් පවා එතරම් ගරු බුහුමන් ලබතියි ඔබ සිතන්නේද? නොබෙල් තෑග්ග ලබන තෙක්‌ තාගෝර් කල්කටා විශ්වවිද්‍යාලයෙහි ඇදුරන්ගේත්

www.divaina.com

  නවකතාරචනය මට දුෂ්කර ක්‍රියාවක්‌

ිභාග පාස්‌වෙන්න කියන බලපෑම මට තිබුණෙ නැහැ. මම අධ්‍යාපනය ලැබුවේ පෞද්ගලික පාසලක ඉංගී්‍රසි මාධ්‍යයෙන්. සිංහල සාහිත්‍යයට කිසිම ඉඩක්‌ පාසල තුළ තිබුණේ නැහැ. ඒත් මගේ අම්ම සිංහල බෞද්ධ කාන්තාවක්‌. ඇය සිංහල පමණයි දැන සිටියෙ. තාත්ත ඊට හාත්පසින්ම වෙනස්‌. ඔහු සුද

www.divaina.com

උපහාස කතා සක්‌විති ටී. ජී. ඩබ්ලිව් ද සිල්වා පිළිබඳ සටහනක්‌

උපහාස කතා සක්‌විති ටී. ජී. ඩබ්ලිව් ද සිල්වා පිළිබඳ සටහනක්‌ තෙන්නකෝන් ජෝර්ඡ් විලියම් ද සිල්වා හෙවත් ටී. ජී. ඩබ්ලිව්. ද සිල්වා සිංහල උපහාස කතා කලාවේ ප්‍රමුඛයා ලෙස සැලකේ. 1913 මැයි මස 07 වැනිදා මාතර පල්ලිමුල්ලේදී උපන් ටී. ජී. ඩබ්ලිව් ද සිල්වා සිය මූලික

www.divaina.com

ගම්පෙරළියේ බස් පෙරළිය කාගේ වැඩක්ද?

රන එබඳු අතිරේක දෙබස් ඛණ්ඩයක් මෙපරිදිය.පියල්ගෙන් ඉංගී්‍රසි ඉගෙන ගන්නා නන්දා ඉංග්‍රීසි පොතක එන ඡේදයක් සිංහලයට නඟයි. එහි ඇත්තේ නිකම් මිනිසකු රාජ කුමාරියක් විවාහ කරගත් පුවතකි. නන්දා පියල්ගෙන් මෙසේ අසයි.'ඉතින් අන්තිමට එයා කුමාරිය කසාද බඳිනවාද?''ඔව්' කියා

mawbima.lk

හරීගේ හීනලන්තය: ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා අවසාන කොටස

ෝමේ ගොන්සාල්වෙස් පියතුමාත් ජුසේවාස් පියතුමාත් එකතුවෙලා මෙතුවක් කලක් පෘතුගීසි භාෂාවෙන් තිබ්බ පොත්පත් සිංහලට පරිවර්තනය කරනවා. මේ නිසා වෙන්න ඇති දැනට භාවිතයේ තිබෙන ගොඩක් කතෝලික ආගමට සම්බන්ධ සිංහල වචන, ඉංග්‍රීසි ඌරුවෙන් බොහෝ ඈත තිබෙන්නෙ. මොකද ඒ වචන බිඳිල

dreamsofharee.blogspot.com

මිරිගුව

මිරිගුවContentContent කියන්නේ පටුන නේද..?Episode - 001Episode - 002Episode - 003 (**NeW**)Monday, December 06, 2010Episode - 003කසු කුසු සිනහා මැද්දේ ඔන්න අපේ සිංහල Class එක පටන් ගත්තා. "ගයාන් පුතා, මොකක්ද විචාරයක් කියන්නේ..?" "මමනම් දන්නේ නෑ" ඔන්න ඉ

gaatgihan.blogspot.com

LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ

LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.Tuesday, May 22, 2012තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සංදේශ කාව්‍ය රචනා කලේ

lankajhothisha.blogspot.com

මහාවංසයේ තෙවැනි කොටස අධිරාජ්‍ය ගැති ග්‍රන්ථයක්ද?

ය වන්නේද එයයි. එසේම ලෝකයේ ඇති අඛණ්ඩ ඉතිහාසයක් ඉදිරිපත් කරන ප්‍රධානතම මූලාශ්‍රය වන්නේද මහාවංසයයි. එය සිංහලයාට ඇති අනර්G වස්තුවකි. මහානාම හිමියන්ගෙන් ඇරැඹි මහාවංසය තුළදී ලංකාවට එල්ල වූ නොයෙක් ආකාරයේ ආක්‍රමණ පිළිබඳව තොරතුරු සඳහන් වේ. විශේෂයෙන්ම දකුණූ ඉන

www.divaina.com

සංස්‌කෘත විචාරය පිළිබඳ ශික්‌ෂණය ලැබූවන් අද බිහිවන්නේ නෑ

සංස්‌කෘත විචාරය පිළිබඳ ශික්‌ෂණය ලැබූවන් අද බිහිවන්නේ නෑ මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන සිංහල ශබ්ද කෝෂයේ කර්තෘ වන මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන මහතා පෙරදිග කාව්‍ය විචාරය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ දේශකයකු ලෙසද කටයුතු කරයි. කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශා

www.divaina.com

ළමා පද්‍ය සාහිත්‍යයේ මහින්ද හිමි ලකුණ

ළමා පද්‍ය සාහිත්‍යයේ මහින්ද හිමි ලකුණ ටිබෙට්‌ ජාතික එස්‌. මහින්ද හිමියන් 1901 හිමාලයට නුදුරු ටිබෙට්‌ දේශයට අයත් සිකිම් නගරයේ උපත ලබා පසුව ශ්‍රී ලංකාවට පැමිණ සිංහල ජාතිය පුබුදුවාලීමේ ෙච්තනාවෙන් සාහිත්‍ය ග්‍රන්ථ රැසක්‌ රචනා කළ පුරෝගාමී ලේඛකයකු වශයෙන්

www.divaina.com
Results for "සිංහල රචනා" Found 1000 in 0.01 seconds. Displaying : page 55 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:247883281 clicks:14881 ratio:0.006%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262061824 clicks:45352 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252580814 clicks:32252 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245598088 clicks:21100 ratio:0.009%