sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "සිංහල රචනා" Found 1000 in 0.01 seconds. Displaying : page 7 of 100

  "2011 සිංහල කාව්‍ය සේවනය නොහොත් එහෙයින් මේවා කවි නොවේ"-04

"2011 සිංහල කාව්‍ය සේවනය නොහොත් එහෙයින් මේවා කවි නොවේ"-04 හිනිදුම සුනිල් සෙනෙවි කවිය යනු කුමක්‌ද? යන පැනය නැවත ඇසීම මේ ප්‍රශ්නය නැවත නැවත ඇසීම වරදක්‌ නොව කළ යුතුව ඇත්තකි. කවියේ රුවගුණ ගවේෂණය නිරතුරු කවියාගේ සිත රැව් දිය යුතු පැනයයි. 2011 කවි අතරදී

www.divaina.com

සිංහල භාෂාවේ සම්භවය හා ප්‍රවර්ධනය

සිංහල භාෂාවේ සම්භවය හා ප්‍රවර්ධනය ඓතිහාසික වාග් විද්‍යාඥයන් බහුතරයක ගේ විශ්වාසය ලොව පවත්නා බොහොමයක්‌ භාෂා, මූලයන් පවුල් පහකට අයත් වන බවය. එනම් ඉන්දු යුරෝපීය පවුලත්, හැමිටෝ සෙමිටික්‌ පවුලත්, චීන තිබ්බතීය පවුලත්, ඔස්‌ට්‌ක්‌ පවුලත්, ද්‍රවිඩ පවුලත් යන භ

www.divaina.com

චිත්‍රපට සංස්ථාවෙන් සිසුන් අතර රචනා තරගයක් ජංගම දුරකථන භාවිතයෙන් කෙටි චිත්‍රපට තැනීමේ තරගාව

වන්ගෙන් දෙදෙනෙකුගේ සිනමාව පිළිබඳ සංසන්දනයක්. (වචන 1000) යන මාතෘකා ඔස්සේ ද, අ.පො.ස. (උ.පෙළ) සිසුන්ට “සිංහල සිනමාව ලෝක සිනමාවෙන් ලද ආභාසය (වචන 1500) යන මාතෘකා ඔස්සේ ද උසස් අධ්‍යාපන සිසුන්ට 20 වන සියවසේ පනස් වන දශකයේ සිංහල සිනමාව සහ 21 වන සියවසේ පළමු දශ

www.silumina.lk

සිංහල ගීත කෙෂ්ත්‍රයේ අඩූවක් සපූරාලන "පිනිබර මලක්" ප්‍රේම ගීත උප විෂය නිවැරැදි මාවතකට අවතීර් කරව

සංස්කරණය ඃ නාරද නිශ්ශංකසිංහල ගීත කෙෂ්ත්‍රයේ අඩූවක් සපූරාලන "පිනිබර මලක්"සූනිල් ආර්. ගමගේ ප්‍රේම ගීත උප විෂය නිවැරැදි මාවතකට අවතීර් කරවීමෙි දූෂ්කර අභියෝගය ජය ගැනීමසිංහල ගීත සාහිත්‍යය තුළ වැඩිපූරම අසන්නට ලැබෙන්නේ ප්‍රේම ගීතයයි. එහෙත් මේ ප්‍රේම ගීත අතර

www.divaina.com

සිංහල ව්‍යාඛ්‍යාන සාහිත්‍යයට පිටින් නොගිය පිටපොත රචනය

විශේෂාංග පියවරසිංහල ව්‍යාඛ්‍යාන සාහිත්‍යයට පිටින් නොගිය පිටපොත රචනයබූදු සිරිත කොට නිපැයූණූ පැරණි සිංහල සාහිත්‍යය තවද විවිධ විෂය ක්ෂේත්‍ර කරා වැඩි ව්‍යාප්ත කිරීමෙහි ප්‍රබල දායකත්වය සපයන ලද්දේ පොළොන්නරු යූගයේ ලේඛකයන් විසින් බව පැහැදිලිය. නමූත් පොළොන්න

www.divaina.com

සිංහල දුක්‌ෂ කාව්‍යාවලියෙහි කඩයිමක්‌

සිංහල දුක්‌ෂ කාව්‍යාවලියෙහි කඩයිමක්‌ "දුක්‌ෂ මාලය හෙවත් නාච්චි අප්පා විසින් කොච්චිකඩේ මාර්කු අප්පුට ඇන මැරූ කරුණ ගැන කරනු ලැබූ ප්‍රබන්ධය" ක්‍රි. ව. 1888) 2010 ජුනි මස තුන් වැනි දින "වටමඬල" සාහිත්‍ය කලා සංග්‍රහයෙහි පළ වූ "සිංහල සාහිත්‍යයේ දුක්‌ෂ කාව්‍

www.divaina.com

බූන්දි|BOONDI: August 2014

ිත්‍රයා කීවේය. මේ මගේ මිත්‍රයා තුළ පමණක් නොව මුළු රට පුරාම වසංගතයක් මෙන් පැතිරුණු බියකි. භීතිකාවකි. සිංහල බෞද්ධකම ගැන බොහේ කැක්කුමක් ඇති බව පෙන්වන චම්පික වැනි ගරු ඇමතිවරු ගණන් හිලව් ඇතිව මේ බැව් සනාථ කරන්නට තැත් දරති. ලංකාව පුරා පමණක් නොව ලෝකය පුරාද

boondionline.blogspot.com

රසිකොලොජි - Rasikology: ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවෝ - Sinhala bloggers domiciled in Australia

රසිකොලොජි - Rasikologyමගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත. Whatever I see fit.eMail: rasikologist@gmail.comTuesday, 22 September 2015ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවෝ - Sinhala bloggers domiciled in Australiaශ්‍රී ලංකාව

rasikalogy.blogspot.co.id

සිංහල කෙටිකතාවේ වර්ධනීය පිය සටහන්

සිංහල කෙටිකතාවේ වර්ධනීය පිය සටහන්කෙටිකතාවසිංහල කෙටිකතාවේ වර්ධනීය පිය සටහන් අනුරසිරි හෙට්ටිගේ අප අසා කියවා ඇති ආකාරයට සිංහල නවකතාව වටා පාඨකයා රොද බැඳ සිට ඇත්තේ 1944 ට පෙර ය. එසේ නම් නවකතාව සම්බන්ධයෙන් ප්‍රකාශ වූ ඇකඩමික ප්‍රවාදය එහි පෙර තිබු ජන ආකර්ෂණය

www.silumina.lk

සිංහල නිෂ්පන්න කවිය අලංකාරවාදී වැල්ලේ ගිලී ගියේද ?

- XCVII පිටුව) කවියක්‌ වන්නේ කවර ප්‍රකාශයක්‌ දැයි පහදා දෙන එක්‌ සීගිරි ගීයක්‌ වෙයි. එය කවිය පිළිබඳ සිංහල භාෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රථම විචාරය ලෙසද දැක්‌විය හැකිය. ''මේ ගෙත්තමට සිතු(ජු) කෙනෙක්‌ද එකවෙක්‌ හින්දලී (මෙබෙ) ලුවලී නොහිස්‌ ගී බලත දක්‌න

www.divaina.com
Results for "සිංහල රචනා" Found 1000 in 0.01 seconds. Displaying : page 7 of 100

වෙළඳ දැන්වීම් :

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:253130203 clicks:32259 ratio:0.013%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248432670 clicks:14884 ratio:0.006%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262611213 clicks:45363 ratio:0.017%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:246147477 clicks:21110 ratio:0.009%