sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "සිංහල රචනා" Found 1000 in 0.01 seconds. Displaying : page 75 of 100

ඇමෙරිකන් ඉතිහාසය | අරුණි ශපීරෝ‍ වෙතින්

ැයක් දැයි සොයා ගන්නට හැකියාව ලැබෙන්නේ දිගින් දිගටම ඒ ගැන සෙවීම අත්හැර නොදමන්නේ නම් පමණි. පර සුද්දන් සිංහලයන්ව මධ්‍යසාරයට ඇබ්බැහි කළා යැයි මේ අඩවියේ දී දෝෂාරෝපණයක් එල්ල වෙද්දී මා මූලාශ්‍ර පෙන්වන්න යැයි ඉල්ලා සිටියෙමි. එහෙම නැතැයි කියන්නට මා සතු මූලාශ්

arunishapiro.wordpress.com

  සකල කලාවම ජාතික රාජ්‍යයේ සිර කිරීම

ුවා දැක්‌වීමට ඔහු දරන ප්‍රයත්නයයි. සිය කාව්‍ය භාවිතය කෙරෙහි බටහිර කවියෙහි ඇසුර ප්‍රයෝජනයට ගත් මුල්ම සිංහල කවියා රණවීර නොවේ. ජී. බී. සේනානායක, සිරි ගුණසිංහ යන පුරෝගාමී කවීන් දෙදෙනාම තමන්ගේ කාව්‍ය භාවිතය බටහිර කවිය තුළින් ලද දැනුමෙන් ශික්‍ෂණය කර ගැනීමට

www.divaina.com

වත්මන් සන්ධාන ආණ්‌ඩුවේ පාලනය පොල්පොට්‌ පාලනයට දෙවැනි වන්නේ නැහැ සුළු ජාතීන් සමග සහජීවනයකින්

‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ මහනුවර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා සිංහල, බෞද්ධ ජනයා 70% ක්‌ද, සුළු ජාතීන් 30% ක්‌ ද මේ රටේ සිටින අතර සිංහල බෞද්ධ මහ ජාතිය ලෙස අප මේ සුළු ජාතීන් සමග මනා සම්බන්ධතාවයක්‌ අනිවාර්යයෙන්ම ඇති

www.divaina.com

සිංහලය පෝෂණය කළ බහු භාෂා සාහිත්‍ය සංස්‌පර්ශය: සම්භාව්‍ය සාහිත්‍ය අවධිය පිළිබඳ නිරීක්‍ෂණයක්‌

සම්භාව්‍ය සාහිත්‍ය අවධිය පිළිබඳ නිරීක්‍ෂණයක්‌ සංස්‌කෘත භාෂා සාහිත්‍යයේ ආභාසය සංස්‌කෘත භාෂාව හා සාහිත්‍යය සම්භාව්‍ය සිංහල සාහිත්‍යයෙහි ප්‍රවර්ධනයට ඉමහත් රුකුලක්‌ වූයේය. සංස්‌කෘත භාෂාව දත් බ්‍රාහ්මණයන් බුදුසමය මෙරටට හඳුන්වා දීමට පෙර සිට මෙහි විසූ අතර

www.divaina.com

බූන්දි|BOONDI: රංග බූන්දි | වේදිකාවේ දිරිය මව බැස ගියාය...! - [ප‍්‍රසන්නජිත් අබේසූරිය]

හිර කථිකාචාර්යවරියක වැනි නන් වැදෑරුම් අංශයන්ගෙන් දෙස් විදෙස් හි ඉටු කලා වූ සුවිශේෂී මෙහෙවර හේතුවෙන් සිංහල නාට්‍ය කලාවෙහි කාන්තා නියෝජනය තුළ අද්විතීය නාමයක් සෝමලතා සුබසිංහ නාට්‍යවේදනියට හිමිවන්නේ ය.සරච්චන්ද්‍රයන්ගේ ශෛලිගත නාට්‍යයන් හි නාට්‍යධර්මී ශෛලි

boondionline.blogspot.com

අපේ සිනමාවේ ලොකුම අභාග්‍යය

දක්‌ෂ තිරනාටක පරපුරක්‌ නොසිටීමයි මහාචාර්ය සුනිල් ආරියරත්න සංවාදය - සුලෝචන වික්‍රමසිංහ නූතන සිංහල සාහිත්‍යයෙහි විවිධ පැති ස්‌පර්ශ කරනු ලබන මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්‍ෂණය කරන ලද 'පත්තිනි' චිත්‍රපටයෙහි තිර නාටකය මුද්‍රිත කෘතියක්‌ ලෙ

www.divaina.com

නිවී ගිය සඳමඬල

නිවී ගිය සඳමඬලනිවී ගිය සඳමඬලසිරිල් සී. පෙරේරාසිංහල සම්භාව්‍ය සාහිත්‍යයේ සාර්ථක පරිවර්තන හා සාර්ථකත්වයට හේතු දෙකක්මහාචාර්ය විමල විජයසූරිය (1988 පළවූ පහනින් පහන - සිරිල් සී. පෙරේරා උපහාර ග්‍රන්ථයෙනි.)ලෝ පතළ විශ්ව සාහිත්‍ය ග්‍රන්ථ එකක් නොව, රාශියක් සිංහ

www.silumina.lk

ආනන්ද කුමාරස්වාමිගේ විෂය විවිධත්වය හා පරාසය

Approach to the Vedas An Essay in Translation and Exegesis’ නිකුත් වන්නේ 1933 වසරේ ලන්ඩනයේදීය. මෙහි සිංහල භාෂාමය අරුත ‘වේද ග්‍රන්ථ හැදෑරීමට නව මඟක් පරිවර්තිත විචාරාත්මක රචනා’ යන්නයි. මෙය වේද ග්‍රන්ථ හා උපනිශද් පිළිබඳ දිගු කාලීන පර්යේෂණයක ප්‍රතිඵලයක්

www.silumina.lk

නොනිසි බස්‌ වහරන්නෝ හෙළුවෙනි

ද විවරණ හෝ අකාරාදී නිකුත් වන්නේ ඇයිද යන්න අප මෙහිදී මුලින්ම සොයා බැලිය යුතුය. අපගේ විශ්වවිද්‍යාලයක, සිංහල අංශයක මහාචාර්ය හිමිනමක්‌ සංස්‌කරණ වැලක්‌ තිබියදී තවදුරටත් එම කෘතියටම සහ කථිකාචාර්යවරයකු වූ ප්‍රදීප් ඉඳුනිල් පියරත්න ද සහාය කරගෙන මෙවන් කෘතියක්‌

www.divaina.com

ඊළමට පාර කැපූ ඉංග්‍රීසින්ගේ හොර ඔප්පුව නොහොත් "යාල්පාන වෛපවමාලය" තේසවලාමේ දෙමළ බසට පරිවර්තනය කර

මාලය යනු යාපනය රාජධානිය සදහා ලියා ඇති ඉතිහාස පොතයි. එම පොත දෙමළ ජනතාව ඉතා ගෞරවයෙන් පිළිගන්නා පොතකි. සිංහලයා මහාවංශයට ගරු කරන්නේ යම් සේද දෙමළ ජනයා ද වෛපවමාලයට ඊට සමාන සැලකිල්ලක්‌ දක්‌වයි. යාල්පාන වෛපවමාලය, යාපනය රජවරුන් පිළිබද තොරතුරු දැක්‌වෙන රාජාවලි

www.divaina.com
Results for "සිංහල රචනා" Found 1000 in 0.01 seconds. Displaying : page 75 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262061849 clicks:45352 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:247883306 clicks:14881 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252580839 clicks:32252 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245598113 clicks:21100 ratio:0.009%