sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "සිංහල රචනා" Found 1000 in 0.01 seconds. Displaying : page 76 of 100

මහනුවර යුගයේ කවීන් දුටු රාජ්‍යයක අවසානය

මහනුවර යුගයේ කවීන් දුටු රාජ්‍යයක අවසානය මහනුවර යුගය වන විට සිංහල රාජ්‍යත්වය පිරිහීමට පත්වෙමින් පැවතුනි. මීට ප්‍රධාන හේතුව වන්නේ අවසාන භාගයේ එනම් 1739 සිට 1815 රාජ්‍යත්වයේ අවසානය දක්‌වා විසූ විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ හා ශ්‍රී

www.divaina.com

  පරිවර්තනයේදී විශ්වාසනීයත්වය රැකීම වැදගත්

පරිවර්තනයේදී විශ්වාසනීයත්වය රැකීම වැදගත් සමන් අතාවුදහෙට්‌ටි "ඔරිජින් ඔෆ් ලව්" ඩොලර් බිලියන ගණනක මුදල් හුවමාරු වන දරුගැබ් කුලියට දීමේ ව්‍යාපාරය පසුබිම්කරගත් අද්දැකීමක්‌ ඇසුරෙන් ඉන්දීය ලේකා ක්‍රිෂ්බාර් දේශායි රචනා කළ අලුත්ම නවකතාවයි. එම කෘතියේ සිංහල

www.divaina.com

  ශිෂ්ටාචාරයේ වාටිය තවත් නර්මදා වේල්ලක්‌වීම

මධුපානෝත්සව සංවිධාන කළ යුතු ය. ගෝලයන් ලෙස හැසිරිය යුතු ය. අධිපති මතවාදයට යටත්විය යුතු ය. මේ වූ කලි සිංහල කවියේ, 70-80 දශකයන්හි පැවැති තත්ත්වයට වඩා සහමුලින් වෙනස්‌ වූ සමාජ රචනයක්‌ බව කිය මනා ය. එකල කවි රචනා වූයේ පොදු ජන සමාජය ඉලක්‌ක කර ගනිමිනි. එහෙයි

www.divaina.com

  සකු සාහිත රස රාව කථා සරිත් සාගරය

බොහෝ දෙනකුට නැති හෙයින් එහි හරය උකහා ගැනීමට හැකියාවක්‌ නොමැත. බොහෝ දෙනකු එහි පවත්නා හරය උකහා ගන්නේ සිංහලට පෙරළීමෙනි. සකු පඬිවරුන් අතින් රචිත විවිධ විෂයය යටතේ ග්‍රන්ථ සම්භාරයක්‌ ඇතත් ඒවායින් අතළොස්‌සක්‌ පමණි සිංහලට තවමත් පෙරළී ඇත්තේ. එම පඬිවරුන්ගේ භා

www.divaina.com

කුස පබාවතී සිනමාවට කැන්දාගෙන ඒම දැවැන්ත අභියෝගයක්‌ ඡැක්‌සන්-පූජා කුස ජාතකය පන්සිය පනස්‌ ගණන

මැති දමිළ චිත්‍රපටය දිගු කලක්‌ මරදාන "සිනෙසිටි" සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කළා. ටී. අර්ජුන, ලූෂන් බුලත්සිංහල, තිස්‌ස නාගොඩවිතාන සහ මම මේ චිත්‍රපටය නැරඹුවා. අපි පුදුම වුණා. පූජාගේ රඟපෑම් ගැන. එම නිසා අපට ඇය පබාවතී චරිතයට යොදා ගැනීමේ අවශ්‍යතාව දැනුණා. "සු

www.divaina.com

පූර්ව නූතන ශ්‍රී ලංකාව සමාජය රාජ්‍යය සහ ආගම ( Society state and Religion in pre modern Sri Lanka )

ලද "පූර්ව නූතන ශ්‍රී ලංකාව සමාජය රාජ්‍යය සහ ආගම", නම් වූ කෘතිය ව්‍යක්‌ත පඬිවරුන් විසින් රචනා කරන ලද සිංහල, පාලි, ඉංග්‍රීසි ග්‍රන්ථ ආශ්‍රයෙන් ඉතිහාස විෂයඥනය පෘථුල කිරීම් වස්‌ ගන්නා ලද ප්‍රබල ව්‍යායාමයක ප්‍රතිඵලයක්‌ ලෙස හඳුන්වාදිය හැකිය. විෂය ක්‍ෂේත්‍ර

www.divaina.com

සිංහලය පෝෂණය කළ බහු භාෂා සාහිත්‍ය සංස්‌පර්ශය: සම්භාව්‍ය සාහිත්‍ය අවධිය පිළිබඳ නිරීක්‍ෂණයක්‌

සිංහලය පෝෂණය කළ බහු භාෂා සාහිත්‍ය සංස්‌පර්ශය: සම්භාව්‍ය සාහිත්‍ය අවධිය පිළිබඳ නිරීක්‍ෂණයක්‌ 2011 රාජ්‍ය සාහිත්‍ය උළෙලේ දී සේවාර්ජිත මහාචාර්ය කේ.එන්.ඕ. දර්මදාස විසින් පවත්වන ලද දේශනය අද පටන් කොටස්‌ වශයෙන් වටමඬල විසින් පළ කරනු ලබයි. සිදත් සඟරා කතුව

www.divaina.com

  කවියෙන් නොඅඩුව ගෙවුණු වසරක්‌

කවියෙන් නොඅඩුව ගෙවුණු වසරක්‌ නූතන සිංහල කවිය තුළ කැපී පෙනෙන නිර්මාණකරුවන් බොහෝමයකගේ, හරියටම කිව්වොත් 70, 80 දශකවල ප්‍රධාන පෙළේ වැඩිම කවීන් පිරිසකගේ කාව්‍ය කෘති, ගත වූ වසරේ මුද්‍රණද්වාරයෙන් එළි දැක්‌වුණා. ඒ අතර පරාක්‍රම කොඩිතවක්‌කු, රත්න ශ්‍රී විඡේසි

www.divaina.com

සිහිල් සුළං පාවී ලොව දසත හමන්නේ මේ නත්තල් කාලේ බව ලොවට කියන්නේ...

තවම බිෂොප් පැලස් එකේ තියෙනවා. Silent Night... Holy Night...  ඉංගී‍්‍රසි ගීතය අහල තිබුණට කවදාවත් එහි සිංහල ගීතයක් තිබුණෙ නැහැ. ෆාදර් ජයකොඩි ලාංකීය නත්තල් ගී ඉතිහාසය ප්‍රථම වතාවටඉඪතඥදබ ව්ඪඨඩබ සිංහල ගීතය හැදුවා. ‘ශාන්ත මේ... රාත්‍රියේ ගෝපලුවෝ... රෑ බැලු

www.silumina.lk

‘අ හෙන් ඉන් ද වින්ඩ්:’ ඔශුගේ චිත්‍රපටයේ මුල් ජපන් තිර රචනය මුල් වරට ඉංගි‍්‍රසියට

ොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. එකක් මුල් ජපන් තිර නාටකවල ඉංගි‍්‍රසි පරිවර්තනය; දෙවැන්න එම තිරනාටකවල සිංහල පරිවර්තනය. ඉංගි‍්‍රසියට පරිවර්තනය වූ තිර නාටකවලට නිදසුන් ලෙස ඔශුගේ ‘අර්ලි සමර්’, තෙයිනොසුකේ කිනුගාසාගේ ‘අ ක්‍රේසි පේජ් ඇන්ඩ් ක්‍රොස් රෝඩ්’, කෙන්

www.silumina.lk
Results for "සිංහල රචනා" Found 1000 in 0.01 seconds. Displaying : page 76 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:247885080 clicks:14881 ratio:0.006%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262063623 clicks:45352 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252582613 clicks:32253 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245599887 clicks:21100 ratio:0.009%