sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "සිංහල රචනා" Found 1000 in 0.01 seconds. Displaying : page 81 of 100

විලAහෙල්ම් ගයිගර්ගේ ශ්‍රී ලාංකේය ඓතිහාසික අධ්‍යයන

ේ සිවුවැනි දරුවා ලෙස උපත ලැබුවේ ය. ඔහුගේ මව එමා පෞර් නම් වූවා ය. 19 සියවසේ දී බුදුසමය, ශ්‍රී ලංකාව, සිංහල භාෂාව, එහි ඉතිහාසය හා සංස්‌කෘතිය සම්බJධයෙන් යුරෝපයෙහි පැතිරීමට පටන්ගත් නවාලෝකයෙහි විල්හෙල්ම් ගයිගර්ට සුවිශේෂී ස්‌ථානයක්‌ හිමි වී ඇති බව හයින්ෂ්

www.divaina.com

පටිසෝතගාමී තිලකසේන

ටිසෝතගාමී බව පිළිබඳ සාකච්ඡාවකට ඉදිරියට ඉඩ තබා පටිසෝතගාමී ලේඛකයකු ලෙස නිරෝධ දකින අජිත් තිලකසේනගේ "නව සිංහලය නව අකුරු" නිබන්ධිකාව පිළිබඳ හැඳින්වීමකට අද චින්තාවලී තීරුව වෙන් කෙරෙයි. ෆාස්‌ට්‌ පබ්ලිෂින් ප්‍රයිවට්‌ ලිමිටඩ් ප්‍රකාශනයක්‌ ලෙස ඉතාමත් දැකුම්කළු

www.divaina.com

සංස්‌කෘතයෙන් ශාස්‌ත්‍රීය ග්‍රන්ථ රැසක්‌ කළත් "මහානායක හාමුදුරුවන්ගේ ශාස්‌ත්‍රීය සේවාව ගැන

වනේ මේ සංස්‌කෘත ගැන වැඩි ආශාවක්‌, වැඩි උනන්දුවක්‌ තිබුණ ද?." "නෑ නෑ ... එහෙම තිබුණෙත් නැහැ. පාලි හා සිංහල ගැන විභාගවලදී මං තෑගි එහෙමත් දිනා ගත්තා. ඒ වුණාට සංස්‌කෘත ගැන ස්‌වභාවයෙන් ම වගේ වැඩි උනන්දුවක්‌ ඇති වුණා. සංස්‌කෘත සාහිත්‍යය ඉතාම රසවත් විශාල එක

www.divaina.com

මහාචාර්ය ආරිය රාජකරුණාගේ ජපන් තිරකතා පරිවර්තන

හාචාර්ය ආරිය රාජකරුණාය. මේ සද් කාර්යය උදෙසා ඔහු දායක වන්නේ විශිෂ්ට ජපන් සිනමා කෘති සමුදායක තිර රචනා සිංහලයට නැඟීමෙනි. දියුණු සිනමා සංස්‌කෘතියක්‌ පවත්නා රටවල සිනමා සාහිත්‍යයේ ප්‍රමුඛ අංගයක්‌ බවට පත් වන්නේ මුද්‍රිත තිර රචනය, තිර රචනා සාහිත්‍ය කෘති ලෙස

www.divaina.com

‘බුද්ධිගේ සහෘද සටහන්-3’ ජනගතවීම 26 දා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී ’ලෙස්ටර් චිත්‍රපට ගීතාවලි

බිනර විශේෂ ගී සමාධිය පුන් පොහෝදා (29 දා) දහවල් 12 සිට 12.45 දක්වා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය වේ. ‘ශ්‍රද්ධාංජලී’ බිනර විශේෂ ගී සරණිය ට ප්‍රවීණ ගායක-ගායිකාවන් ගීත ගායනයෙන් එක්වන අතර, සරත් විමලසිරි අතින් ලියැවුණ

www.silumina.lk

අපේ ජන සංගිතය

ම නිසා එකී වර්ණනාවන් මුල්කොට ප‍්‍රබන්ධ කරන ලද ගීත ඇති ග‍්‍රන්ථ ‘ප‍්‍රශස්ති’ ග‍්‍රන්ථ නමින් හැඳින්වේ.සිංහල සාහිත්‍ය වංශයෙහි ඇති ප‍්‍රශස්ති කාව්‍ය කීපයක් නම් පැරකුම්බා සිරිත, ශ‍්‍රී නාමය හා පරංගි හටනයි. මෙම ගීත රාජ මාළිගාවල සේවය කළ “වන්දිභට්ටයන්” විසින

www.danuma.lk

දයල් බතී: Tissa Abeysekara සමරමු.

ඔවුහු මධ්‍යම පන්තික ජීවත ගෙවූහ. ඔහු උපතින් ලද කලා කුසලතාවන් උපයෝගී කරගනිමින් සිය කලා දිවිය අරඹන්නේ සිංහල මාධ්‍යයෙන්, දිණමිණ හා ජනතා පත්‍රයටලියමින් කෙටි කතාකරුවෙකු ලෙසිනි. ඔහුගේ පලමු කෙටි කතා පලවන විට පාසල් යන ඔහු ගැටවරයෙක් පමණි.අති දක්ශ පාපන්දු ක්‍ර

dayal-bathee.blogspot.com

සදය උපහාසය විෂයය වූ මිණිවන්ගේ නවකතා

කිරීමට තුඩු දිය හැකි ය. සරණපාලගේ චරිතයෙන් ලේඛකයා අවධාරණය කර ඇත්තේ එම සත්‍යයයි.සැබැවින් ම සරණපාල යනු සිංහල නවකතාකරුවකු අතින් රචනා වූ අපූර්ව චරිතයකි. ළමා දිවි පෙවෙත විචක්ෂණ විවරණයට හසු කොට, මනෝ විශ්ලේෂණාත්මක ලෙස ළමයකුගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම මෙ

www.silumina.lk

යාපනය රාජධානිය (ප්‍රභවය හා ඉතිහාසය)

ි පර්යේෂණ අනුව ආසන්න වශයෙන් ක්‍රි.ව. 13 සියවසයට පෙර අවධියෙහි යාපනය ද ඇතුළත්ව උතුරු ප්‍රදේශය ප්‍රධාන සිංහල රාජවංශ ම`ගින් පාලනය වූ බවට කරුණු දක්‌වා ඇත. එය වඩා ගතික දේශපාලන තත්ත්වයන් පෙන්නුම් කරනුයේ 13 සියවසින් පසු කාලය තුළ වන බව එම පර්යේෂණයන්හි පොදු පි

www.divaina.com

සිරි ගුනසිංහ ඓතිහාසික කාව්‍ය සම්ප්‍රදානය

සිරි ගුනසිංහ ඓතිහාසික කාව්‍ය සම්ප්‍රදානයසිරි ගුණසිංහ සිංහල කාව්‍ය නිර්මාණකරණයට අවතීර්ණ වන්නේ 1949 වර්ෂයේ 'අරුණ' නමැති විශ්වවිද්‍යාලයීය ස`ගරාවෙහි '..... ආ පසුව' නමින් නිදහස්‌ කාව්‍ය නිර්මාණයක්‌ පළ කරමිනි. මේ නිර්මාණය පළ වන්නේ ජී. බී. ස

www.divaina.com
Results for "සිංහල රචනා" Found 1000 in 0.01 seconds. Displaying : page 81 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262059602 clicks:45352 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:247881059 clicks:14881 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252578592 clicks:32252 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245595866 clicks:21100 ratio:0.009%