sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "සිංහල රචනා" Found 1000 in 0.01 seconds. Displaying : page 83 of 100

  පවතින තීරු ලිපි රටාව වෙනස්‌ කිරීම මගේ අරමුණයි

චනා ක්‍ෂේත්‍රයට පැමිණිය යුතුයි. ඒ වගේම සංගීsතඥයාට පද රචනාවන් පිළිsබඳවත් දැනුමක්‌ තිබියි යුතුයි. අපේ සිංහල ගීත කලාව කුමාරතුංග මුනිදාස, ආන්නද සමරකෝන් වැන්නන්ගෙන් ආරම්භවී ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ වැන්නන් ව්‍යාප්ත කළ සම්ප්‍රදායක්‌. ඒ ගීත සම්ප්‍රදාය හරි

www.divaina.com

නුවණ වඩින දොර හරින්නැ

‌ ලෙස මතු කොට දක්‌වන කුමාරතුංගයන් ගේ මේ මහඟු පර්යේෂණ කාර්ය මඳක්‌ විමසා බලමු. කුමාරතුංගයන් තමන් ගෙන් සිංහලයේ ක්‍රියාපද සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු එ කල පැවති සම්භාවනීයත්වයෙන් සැලකුණු ව්‍යාකරණ කෘතිය වූ සිදත් සඟරාවෙන් නොලැබෙන බව පෙනුණු විට මු

www.divaina.com

සාහිත කෙත පෝෂණය කළ විශිෂ්ට මිනිසෙක්‌ කෘතිය ඇසුරෙන් කර ඇති මේ ඡායානුවාදය ඒ මහතා සතුව තිබූ උසස්

සංස්‌කරණය : නාරද නිශ්ශංක සාහිත කෙත පෝෂණය කළ විශිෂ්ට මිනිසෙක්‌ මෙරට සාහිත්‍ය කෙත පෝෂණය කිරීම උදෙසා අති විශිෂ්ට මෙහෙවරක්‌ ඉටුකළ ඊ. ආර්. එරත්නයන් (එරත්න විදානලාගේ රත්නායක) දැයෙන් සමුගෙන ඉකුත් මස දෙවැනි දිනට වසර 37 ක්‌ පිරුණි. සිංහල සිනමා වංශ කතාවට එක්

www.divaina.com

මේ යුගයේ නවකතාව සමාජයෙන් පලායනවා එරික්‌ ඉලෙයප්ආරච්චි

‌ විවර කිරීමට ගෙන තිබෙන උත්සාහයත් සමගිනි. එම පරිශ්‍රමය පසුබිම් කරගනිමින් ඉදිරියට දිගහැරෙන මේ සංවාදය සිංහල සාහිත්‍යයේ නූතන ඉසව් පිළිබඳ කෙටි සංවාදයකට අවකාශය සලසනු ඇත. 'බගන්දරා' නව කතාවෙන් වාමාංශික ව්‍යාපාරයේ කඩාවැටීමත්, ජනතා විමුක්‌ති පෙරමුණේ බ

www.divaina.com

දෙවියන්ටත් වස්‌කවි කියූ රුහුණු කවියා වීරසේන අල්ගෙවත්ත දුඡ්ජන කම් ලිහිල් කර දත්තෙන් මතුරු සඡ්

ු අවශ්‍යතා ඉටුකරන අතරතුරේදී පත පොත හදාරා ශාස්‌ත්‍රීය දැනුමක්‌ ලබා ගැන්මටත් පසුබට නොවී යෑ, මේ කවියා. සිංහල භාෂාව මුල්කොට පාලි සංස්‌කෘත භාෂා පිළිබඳව උගෙනීමක්‌ ලත් "භරණ" තරුණයා කාව්‍ය ශාස්‌ත්‍රය පිළිබඳව කරුණු මැනෙවින් උගත්තේය. සහජයෙන්ම කාව්‍ය නිර්මාණයට

www.divaina.com

නරක ගැහැනියක ලෙස අවමං ලද ගජමන් නෝනා

ටිතුමා විසින් බව කියෑවේ. මේ කියන ගජමන් ආරච්චි හෙවත්, දොන් ප්‍රැන්සිස්‌කු ද සේනාරත්න කුමාරප්පෙරුමාල් සිංහල භාෂා උගතෙක්‌ ලෙස ප්‍රකටය. එම යුගයේ උනන පන්සලේ වැඩවිසූ පඬිරුවනක්‌ වන සිටිනාමලුවේ ධම්මජෝති උගතා මගින් ශාස්‌ත්‍රය හැදැරූ තවත් පිරිස්‌ වූහ. වේහැල්ලේ

www.divaina.com

සරසවියෙදි හමුවී වෙන්වුණු පෙම් යුවළකගේ අත්දැකීමක් මා ගීතයට නැඟුවා

ත්පිටපත් රචනා කරගත්තෙත් 1976 පටන්. සරල ගී වැඩසටහනට ගීත ලියන්න ගත්තෙත් ඔය කාලෙ. එතකොට දයාරත්න රණතුංග සිංහල සේවා අධ්‍යක්‍ෂ. (සංගීත අංශයේ) මා ලියා එවූ ‘සරසවියෙදි හෙට විතරයි...’ ගීතය ඔහු තෝරා ගෙන තියෙන්නෙ සරල ගී වැඩසටහනකට ගයන්න. 1997 දී ගුවන් විදුලියෙන්

www.silumina.lk

පැරැණි ටවර්හෝල් ශිල්පීන් අද තොටළඟ පලා විකුණනවා

ී ලාංකේය නාට්‍ය කලාව අධ්‍යයනය කළ, ඒ පිළිබඳ පොතපත ලියූ අයෙකි. ඔහු අප සමඟ පැවසූවේ ටවර් රඟහල පිළිබඳ සහ සිංහල නාට්‍ය වංශ කතාවේ ඔහු අත් විඳි ඉතිහාසයි. “මගේ පියා එල්.ඩී.ඒ. රත්නායක ටවර්හෝල් නාට්‍ය වලට සම්බන්ධව සිටි කෙනෙක්. ඔහු නාට්‍ය කලාවට සම්බන්ධ වුණේ ප්‍ර

www.silumina.lk

අලුත් අවුරුදු රස විනිස

කජු පුහුලන් පිරුණු ගසක සිට වරින් වර නැඟෙන කෝකිල කූජනය අවකාශයට මධුරතාව එක්කරන සංගීතයකි. පුරාණ යුගයේ සිංහල අලුත් අවුරුද්ද ගැන මුලින් ම සංඥා කරනුයේ කොහාය. අද ගංකරයෙන් පුරවරයට කොහා සංක්‍රමණය වී ඇත.කාෂ්ටක කොන්ක්‍රීට් වනාන්තරයක් වැනි හුස්මක් කටක් ගන්නට ඉඩ

www.silumina.lk

නීල වරල සරසන්නට මා පිපුණේ නැත...

. අප යෙදී සිටින්නේ ද නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදෙන්ට වුණත් සුදුසු කාරියෙකැයි යන අභිමානය මෙසමයෙහි සිංහල ගීත පද රචකයින් තුළ පහළ වේවා! යි මම මෙතැන්හිදීම ඉත සිතින් ප්‍රාර්ථනය කරමි. එවන් අභිමානී හැඟීමක් බොබ් ඩිලාන්ට ඇති විණිදැයි හරියටම කියන්ට බැරි ය. ත

www.silumina.lk
Results for "සිංහල රචනා" Found 1000 in 0.01 seconds. Displaying : page 83 of 100

වෙළඳ දැන්වීම් :

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252966242 clicks:32259 ratio:0.013%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262447252 clicks:45362 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248268709 clicks:14884 ratio:0.006%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245983516 clicks:21108 ratio:0.009%