sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "සිංහල රචනා" Found 1000 in 0.01 seconds. Displaying : page 90 of 100

'එදත් අදත් රටේ ජාතික මතය නියෝජනය කළේ දිවයිනය' 'එරික්‌ගේ එක රජයයි රටවල් දෙකය' කෘතිය සමාජ කත

ඊළාම්වාදයට එරෙහිව සැමදාම නැගී සිටියේ දිවයින පුවත්පතයි. දිවයින නියෝජනය කළේ ජාතික සංස්‌කෘතික පදනමයි. සිංහල බෞද්ධකමයි. මේ රටේ සිංහල බෞද්ධකම ගැන කතා කරන්න බිය වූ කාලයක්‌ තිබුණා. නමුත් අපි කථා කළා. සමහරු ප්‍රභාකරන්ට විමුක්‌තිකාමියා කියද්දී දිවයින පුවත්පත

www.divaina.com

පරාක්‍රමගේ "මම කතා කරනවා" ලිපි සංග්‍රහය ගැන අදහසක්‌

ප්‍රබලය. එහෙත් සරච්චJද්‍රයන් විසින් සාහිත්‍ය විචාරයට විවර කරන ලද මාවත ඓතිහාසික එකක්‌ බව කිව යුතුය. සිංහල නවකතාව හා නිර්මාණ සාහිත්‍ය පිළිබඳව පසුව උද්ගත වූ සංවාදවලට පසුබිම සරච්චJද්‍රයන් දැක්‌වූ අදහස්‌ ය. සාහිත්‍ය විද්‍යාව හා කල්පනා ලෝකය එහිලා ප්‍රබල ආ

www.divaina.com

මානව සෞන්දර්යයෙන් ඔපවත් වූ රත්නාවලී නාටිකාව

මන්විත නාටකයකි. සංස්‌කෘත දෘශ්‍ය කාව්‍යයක්‌ වූ රත්නාවලී නාටිකාව 1920 ගණන් වල දී ජෝන් ද සිල්වා විසින් සිංහලයට පරිවර්තනය කරන ලදුව නාට්‍ය නිෂ්පාදනයක්‌ ද කර ඇත. ඊට වඩා ප්‍රශස්‌ත සිංහල පරිවර්තනයක්‌ 1957 දී පියදාස නිශ්ශංකයන් විසින් සිදු කෙරිණි. රත්නාවලී නාට

www.divaina.com

  "චුම්බන කන්ද" ගම්භීර ප්‍රබන්ධයකි

විතයේ දාර්ශනික සංකල්ප ඵලදායී සාකච්ඡාවකට භාජනය විය යුතු යෑයි විශ්වාස කළ හැකිය. ආචාර්ය ගුණදාස අමරසේකර සිංහල සාහිත්‍යයේ කාව්‍ය, කෙටිකතා, විචාර මෙන්ම නවකතා, කලාව සම්බන්ධයෙන්ද අද්විතීය කීර්තියක්‌ ලබන්නා වූ ලේඛකයෙකි. ගමනක මුල නවකතාවෙන් සමාරබ්ධ ප්‍රබන්ධ මාල

www.divaina.com

සීගිරි සෞන්දර්යය ඔපනැංවූ කවිගුල

තා මේ ලියා ඇත්තේද කවක්‌ද? එය හිස්‌ ගීයක්‌ නොවේද? බැලු බැල්මට පෙනෙන දෙය ඔහු සැටියෙන්ම ගත් රචනා කළේය. සිංහල සාහිත්‍ය විවේචනයට මුල්ම උදාහරණය මේ පද්‍යය විය හැකි අතර මෙහි රචකයා නිර්නාමිකව සිටීමට කැමති විය. ඔහු තමා විවේචනය කරන රචනාව "හිස්‌ ගීය කැයි" නම් කි

www.divaina.com

අහිංසකයෝ ලිව්වේ හත්වෙනි පන්තියේදී

රසවි දිවිය පිළිබඳ දැනටමත් මා කෙටියෙන් සඳහන්කර ඇත. ඔහුගේ ජීවිතයේ තවත් ඵලදායී කාලයක් වූ යාපනය සරසවියේ සිංහල ආචාර්යවරයා ලෙස කටයුතු කළ සමයේ හින්දු ජනසමාජයීය සංස්කෘතිය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීමට ඔහුට හැකිවිය.යාපනයේ ගත කළ කාලයේ සිය සිසුන් සමඟ සමීප ඇසුර

www.dinamina.lk

කෝච්චියේ හිටගෙන පොත් කියෙව්ව නිසා ගාඩ් රූම්එකේ අසුනක් ලැබුණා

සංග්‍රහය ද, කළුතර දිසාපතිව සිටියදී ‘ත්‍රිකෝණ අරගලය’නමැති කාව්‍ය සංග්‍රහය ද රචනා කළ ඔහු, කාලීන රචනා, සිංහල හටන් සහ ප්‍රශස්ති, චීන චාරිකා සටහන්, සමාජ සංවර්ධන ලිපි ලේඛන, ආසියා ශාන්තිකර රටවල සමාජ සංවර්ධන විමර්ශන වාර්තා, ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා සංවිධාන, හෙල

www.dinamina.lk

උණු කඳුළු සැමට පිහිට සන්දේශ කාව්‍යය රස කැටි වූ සැල­ළි­හිණි සන්දේ­ශය උඩ­ඟු­කම විනා­ශ­යට මුල වේ මගේ

වීම ඇර­ඹිණි. ලක්දිව හමු­වන පැරැ­ණිම සන්දේශ කාව්‍ය ද්වය වන්නේ “තිසර සන්දේ­ශය” හා “මයුර සන්දේ­ශය” යි. සිංහල සාහි­ත්‍යයේ ස්වර්ණ­මය යුගය වන්නේ කෝට්ටේ යුගය යි. එස­ම­යෙහි දී සන්දේශ කාව්‍ය පහක් රචනා වූ අතර ඒවා ප‍ෙරවි සන්දේ­ශය, සැල­ළි­හිණි සන්දේ­ශය, ගිරා සන්

www.silumina.lk

අමරදේවට ගී ලියූ ගී පද රචකයෝ 7 දෙනෙක්

ේය. එමෙන්ම පුවත්පත් තීරු ලිපි රචනයට හා පද්‍ය රචනයට මෙන්ම ගීත රචනයටද උත්සුක විය.1955 වර්ෂයේදී ප්‍රථම සිංහල ගුවන්විදුලි නාටකය වූ 'මනෝහාරී' රචනා කළ අතර 1957 දී 'කෝමළ රේඛා' නමින් ගීත සංග්‍රහයක්ද පළ කළේය .ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා 1964 ඔක්තෝබර් 4 වැ

www.ada.lk

දයල් බතී: පරාක්‍රම කොඩිතුවක්කු

දයල් බතීසීගිරි පරුවතේ උඩ ඉඳල බලනකොට ඈත පෙනෙනව. සීගිරිය කියන්නේ කාශ්‍යප හැංගිල හිටිය තැන. බිතුසිතුවම් ඇන්ද තැන. දයල් බතීල කවි ලියපු තැන. දැනට සිංහලයා සතු වූ, අනුරාධපුර යුගයෙන් ඉතිරි වූ,ග්‍රන්ථ තුනෙකි. එනම් ධම්පියා අටුවා ගැටපදය, සියබස් ලකර සහ සිඛවලඳ වි

dayal-bathee.blogspot.com
Results for "සිංහල රචනා" Found 1000 in 0.01 seconds. Displaying : page 90 of 100

වෙළඳ දැන්වීම් :

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:255527613 clicks:32286 ratio:0.013%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:250830080 clicks:14891 ratio:0.006%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:265008623 clicks:45397 ratio:0.017%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:248544887 clicks:21134 ratio:0.009%