sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "සිංහල සංගීතය බ්ලොග්" Found 1000 in 0.01 seconds. Displaying : page 57 of 100

කතන්දර: April 2010

මන් ල සිය පවුලම ආව ලංකාවට නිවාඩුවක් ගත කරන්න.සමන් ගෙ දුව පිටරට ඉපදිලා එහෙම ජීවත්වෙන ළමයෙක් නෙ. ඉතිං සිංහල දැනුම අඩුයි. මෙන්න සමන් ගෙ දුව නිෂිති යි, එයාගෙ නැන්දගෙ දුව විහංගා යි අතරෙ වුණ දෙබසක්. මේ දෙන්නම අවුරුදු අටේ, නමයෙ ළමයි.නිෂිතිඃ අපචී කියන්නෙ කාට

kathandara.blogspot.com

ජීවත් වෙනකොට|while living: March 2009

මිනිස්සු වෙනත් මිනිස් ජනාවාස වල ඉන්න මිනිස්සු සහ වෙනත් ජීවීන් සමග තොරතුරු හුවමාරු කරගන්නව.ඒ වෙනකොට සිංහල බ්ලොග් සංසදය විශ්ව ව්‍යාප්ත වෙලා ඉවරයි. ඇත්තම කිව්වොත් ඒ වෙනකොට ඒක විශ්ව බ්ලොග් සංසදයේ සාමාජිකයෙක් වෙලා. විශ්ව බ්ලොග් සින්ඩිකේටරය ඕනම භාෂාවකින්

living.hartstuff.com

කතන්දර: ආනන්දෙට ඇතුලත් වීමේ විභාගයට "ඩ්‍රැකියුලා ගේ මනාලියෝ" පොත ගැන රචනයක් ලියූ කොල්ලා!- Dont judge a book by

මත් නොවුණු බව අමුතුවෙන් කිව යුතු නොවේ.සුසන්ත මුහුණ දුන් ඒ විභාගයේ එක් කොටසක් ලෙස නියමිතව තිබී ඇත්තේ සිංහල වාක්‍ය රචනාවක් ලිවීමයි. ඒ සඳහා මා කියවා ඇති හොඳම පොත යන්න මාතෘකාව ලෙස යෙදී තිබී ඇත.මා මිතුරු සුසන්ත සුරන්ජිත් ඉතා පහසුවෙන් එම රචනාව ලියා නිම කළේ

kathandara.blogspot.com

අස්වැන්න: ,෴ සුවහසක් සවන් යුග ප්‍රීතියෙන් උදම් වේවා...!෴

ි විද්‍යාලයේ එළිමහන් පරිශ්‍රයේ දී තැනූ අංලකාර දැවැන්ත වේදිකාව මත දී නිමාවට පත් කළේය. දශක හතරක් පුරා සිංහල ගී රසිකත්වයේ හිනිපෙත්තේවඩා හිඳුවනු ලැබූ උච්ඡතම අවස්ථාවක දී අති විශාල රසික ඉල්ලුමක් පවතිනගී ප්‍රසංගයක් අවසන් කිරීම පිලිබඳව යහපත් ගීත කලාවක් දකින්

aswanna.blogspot.com

ශාකුන්තලගේ සටහන් පොත: මෝරුන් ලවා සිංදු බෑම

යුන් වෙලා තිබුණු මගේ කන් දෙක රොක් සංගීතයට ටියුන් වෙන්න පටන් ගත්තේ එක්තරා තහනම් වෙළඳ දැන්වීමක තිබුණු සිංහල රොක් සිංදුවක් අහලා. ඉනික්බිති ගල්, තද ගල්, තලන ලෝහ, බර ලෝහ, මර ලෝහ සහ කළු ලෝහ මේ හැම ජාතියටම බරපතල ලෙස ඇබ්බැහි වුණා. තේරුණේ නැත්තම් ඔය ලැයිස්තුව

blog.shaakunthala.com

කතන්දර: ඇසින් දුටුවොතින් ජඩ වැඩ දඹුලු පෙත,බුදුන් පාරළෙයි වනයට වඩිනු ඇත - වෙසක් සිතුවිලි :: Wesak thoughts

plyDeleteAnonymous4 May 2012 at 10:30මේ වගේ දේශද්‍රොහී කවි දැක්කම දැං මිගාර, මාරයා, පෙරමුණේ රාළ වගේ සිංහල බෞද්ධ දේශප්‍රේමී බලකායේ මයි බොඩි ෆිෂ් ඩාංසිං වගේ ඇති නේද මෙයාලා?ReplyDeleteRaj4 May 2012 at 11:11//පොරවා කහ පැහැති දිදුලන බැටළු හම පුරවා සිතේ ක්

kathandara.blogspot.com

කතන්දර: August 2012

ස්පැෂල් ඇක්ස්ට්‍රාThursday, 23 August 2012සතියේ පඬි වැකිය - Nothing else to do today!"ආයුබෝවන්" යන සිංහල ආශිර්වාදය ක‍්‍රම ක‍්‍රමයෙන් අප අතරින් ගිලිහෙමින් පවතී. එය අද වන විට සම්ප‍්‍රදානුකූල උත්සව අවස්ථාවන්ට පමණක් සීමා වී ඇත. ඒ වෙනුවට අද අපි, "How are

kathandara.blogspot.com

කතන්දර: කේක් ගෙඩි අප්පු - Happy B'day Kathandara

kathandara@gmail.comSunday, 11 July 2010කේක් ගෙඩි අප්පු - Happy B'day Kathandaraමං පුංචි කාලෙ බලපු සිංහල චිත්‍රපටියක එක කොටසක් තාමත් මට හොඳට මතකයි. මේක බර්ත් ඩේ පාටි එකක්. ගෙදර ලස්සනට සරසලා තියෙනවා. බැලුම් බෝල. ක්‍රේප් කොල. සාරි, ටයි කෝට් පිරිලා. ඔන

kathandara.blogspot.com

කතන්දර: පන්සීයයි, මල කෙලියයි නොහොත් දෙමගුල! - Five hundred posts as a B'day present

කින් නැකතට ළමයාව ගන්නවා වගේ හරියටම උපන් දිනය දවසටම 500 වෙනි කතන්දරේ දාන්න සෙට් කරගන්න පුළුවන් වුණා! සිංහල බ්ලොග් අවකාශයේ මීට පෙර සටහන් 500 ක් තැබුවෙකු සිටියේ නම් ඒ බියෝන්ඩ් ද ෆ්‍රේම් විතරයි, මං දන්න විදියට. නියගය දරුණු වෙලා ඇල දොල ගංගා හිඳිලා ලූල්ලු

kathandara.blogspot.com

දේව් ගේ අඩවිය: එදා හා අද... ආධුනිකයි කියන ඔක්කොටම

ලා උන්නත් මේ ‍ෆිල්ඩ් එකෙන් එදාට වඩා අද ගොඩාක් හොද වට පිටාවක් හැදිලා තියනවා... කවුරු කොහොම කතා කිවත් සිංහල බ්ලොග් සංසදය, ගොඩාක් මේකට උදව් කරනව.... ඒ වගේම තමයි ලාංකිය සිතුවිලි.... ගොඩාක් මේ වෙනුවෙන් කැප වෙලා තියනවා..... අනිත් සින්ඩි ගැන කතා නොකරනාවා නෙ

sadaru-world.blogspot.com
Results for "සිංහල සංගීතය බ්ලොග්" Found 1000 in 0.01 seconds. Displaying : page 57 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:264983503 clicks:45395 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:255502493 clicks:32286 ratio:0.013%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:250804960 clicks:14891 ratio:0.006%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:248519767 clicks:21133 ratio:0.009%