sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "සිංහල සංස්කෘතිය" Found 1000 in 0.01 seconds. Displaying : page 32 of 100

Mahinda Rajapakse « Dare to be different

වංශයක් බිහි කලහ. සවැනි පැරකුම්බා රජ දවස සපුමල් කුමරු සටන් වැදුනේ ආර්ය චක්‍රවර්තීන් සමඟය. දෙමළ නිසා සිංහල සංස්කෘතියද; සිංහල නිසා දෙමළ සංස්කෘතියද අන්‍යොන්‍ය වශයෙන් පෝෂණය වී ඇත. අද උග්‍ර දෙමළ විරොධී ස්ථාවරයක් ගන්නා ජාතික හෙළ උරුමයෙහි නමේ ‘උරුමය’ කොටස බ

bandaragama.wordpress.com

විශිෂ්ට ජාතියක ඇරැඹුම

මඟ විහාරස්ථානයන් හි ගත කළ ආකාරය ඉතිහාසය පෙන්වා දෙයි. මහාචාර්ය වල්පොල රාහුල හිමියන් සඳහන් කරන අන්දමට සිංහල සංස්කෘතිය යනු බෞද්ධ සංස්කෘතියමය. ඒ අනුව මහින්දාගමනයත් සමඟ සිංහල සභ්‍යත්වයේ ප්‍රභවය ද සිදු වූ බව පැහැදිලිය. පැරණි ශ්‍රී ලාංකිකයා ගුණවත් බවින් අනූ

www.silumina.lk

බකුසු හාමි ජනප්‍රිය සංස්කෘතිය හා මාධ්‍යය තාක්ෂණික පාරිභාෂික වචන මාලාව දෙමළ දැනුමට වදන්සවිය

හා ඉලෙක්ට්‍රොනික, ඉදිකිරීම්, මෝටර් යාන්ත්‍රික හා ලෝහ වැඩ තාක්ෂණයට අදාළ ඉංග්‍රීසි පරි‍භාෂික වචන සඳහා සිංහල වදන් යෙදුම් පළ කරන කෘතියකි. මෙය තාක්ෂණික විෂයයන් හදාරන හා ඒ කටයුතුවල යෙදෙන පුද්ගලයන්ට අගනා කෘතියකි. දෙවන හෝ තෙවන බස වශයෙන් සිංහල හෝ දෙමළ බස ඉගෙ

www.silumina.lk

සිංහල ශබ්ද කෝෂයේ හිස් වූ මුල් පුටුව

සිංහල ශබ්ද කෝෂයේ හිස් වූ මුල් පුටුව  0   September 16, 20142:00 amHits(38)ලෝකයේ වෙසෙන සියලු මනුෂ්‍යයෝ ජාති, කුල, ආගම හා කතා කරන භාෂාව අනුව බෙදී වෙන්වී සිටිති. මෙරට ජනගහනයෙන් බහුතරය සිංහලයන් ලෙස හැඳින්වෙන්නේ ඔවුන් කතා කරන්නේ සිංහල බස බැවිනි.කුමරතුඟු ම

mawbima.lk

සිංහලගැමුණු | Just another WordPress.com site

න හැටි දැක්වෙන ඡුායාරූප මෑත කාලයක වෙබ් අඩවි හා ෆේස් බුක් මගින් ප‍්‍රචාරය කෙරුණි. ඡුායාරූපවලට යටින් ‘සිංහල සංස්කෘතිය ඉවරයි’ කියා ලියා තිබුණි. සිංහල ජාතියේ හා බුදුසසුනේ යහපත සඳහා වෙහෙසෙන භික්ෂූන්ගේ වැරදි ඉදිරිපත් කරන්නෝ, සිංහල මව්වුරුන් බලහත්කාරයෙන් ගබ

sinhalagamunu.wordpress.com

විශේෂාංග යටත් විජිත යූගයේ සිදත් සඟරාවට ලියැවූණූ පරිවාර ග්‍රන්ථ එකල සිංහල සහ ඉංගී්‍රසි විද්වත්

විශේෂාංග යටත් විජිත යූගයේ සිදත් සඟරාවට ලියැවූණූ පරිවාර ග්‍රන්ථ පොල්ගස්වත්තේ පරමානන්ද හිමිඃසිංහල ශබ්දකෝෂයේ සහකාර කර්තෘ එකල සිංහල සහ ඉංගී්‍රසි විද්වත් සමාජය තුළ සිදත් සඟරාව බූහූමනට පාත්‍ර වූ එකම සිංහල ව්‍යාකරණ ග්‍රන්ථය විය. මේ නිසා මෙකල ඇති වූ ජාතික ප

www.divaina.com

විශේෂාංග සාහිත්‍යයෙහි නිරූපිත මානූෂික සංස්කෘතිය

විශේෂාංග සාහිත්‍යයෙහි නිරූපිත මානූෂික සංස්කෘතිය රටෙක සංස්කෘතික සභ්‍යත්වය ප්‍රෞඪත්වය ආධ්‍යාත්මික ශිකෂණය බූද්ධිය ආදී විවිධාංග දැකිය හැක්කේ ඒ රටෙි භාෂා සාහිත්‍යයට හා කලා කෙතට එබී බැලීමෙනි. එසේ සලකන විට හෙළයේ වගතුග දැක්ක හැකි එකම දර්පන තලය සිංහල සාහිත්‍

www.divaina.com

කෝටිටෙි යූගයේ සිංහල භාෂාව පෝෂණය කළ ද්‍රවිඩ පඬිවරු

විශේෂාංග විකර්ණ කෝටිටෙි යූගයේ සිංහල භාෂාව පෝෂණය කළ ද්‍රවිඩ පඬිවරුසිංහල භාෂාව හා සාහිත්‍යය කෙරෙහි ද්‍රවිඩ භාෂාවේ බලපෑම ක්‍රිස්තු වර්ෂය මූල් භාගයේ සිට පැවැති බවට සාධක හමූවෙයි. සංස්කෘතික සංස්පර්ශය කරණ කොට ගෙන පැවැති ඒ බලපෑම සිංහල භාෂාව පෝෂණය කිරීමෙහිලා

www.divaina.com

සිංහල කැවුමේ රස වරුණ | ලංකා සයිබර් නිවුස්

Sinhala | Englishhomefacebooktwitterසිංහල කැවුමේ රස වරුණMarch 29, 2012 at 6:09 pm | lanka C news- අවුරුද්දත් කිට්‌ටු කිට්‌ටු එරමුදුමල් මොට්‌ටු මොට්‌ටු - ගම්බද දරු දැරියන් මෙසේ කියමින් ප්‍රීති වන්නේ බක්‌ මාසය උදාවීමත් සමගය. එරමුදු ගස්‌වල මල් පිපෙන්නේද

lankacnews.com

සිංහල-මුස්ලිම් නෝක්කාඩුව ගැන විමල් කියයි | ලංකා සයිබර් නිවුස්

Sinhala | Englishhomefacebooktwitterසිංහල-මුස්ලිම් නෝක්කාඩුව ගැන විමල් කියයිJanuary 18, 2013 at 12:02 am | lanka C newsහිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දෝෂාභියෝගයක් හරහා ධුරයෙන් පහ කෙරුණද ශ‍්‍රී ලංකාවට එරෙහි විදෙස් කුමන්ත‍්‍රණය තවමත් පවතින්

lankacnews.com
Results for "සිංහල සංස්කෘතිය" Found 1000 in 0.01 seconds. Displaying : page 32 of 100

වෙළඳ දැන්වීම් :

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:255674735 clicks:32289 ratio:0.013%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:250977202 clicks:14892 ratio:0.006%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:265155745 clicks:45400 ratio:0.017%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:248692009 clicks:21139 ratio:0.009%